විල්පත්තු රක්ෂිතය විනාශ කරමින් වයඹදිග වෙරළබඩ කළාපයේ කඩිනමින් සිදු
කෙරන ඉස්ලාමීය ජනපදකරණය පිළිබදව මෙරට තානාපති කාර්යාල කිහිපයක් රජයට අනතුරු
අගවා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
රිෂාද් බදුර්දීන් ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් කටාර් හා සෞදියේ රාජ්‍ය නොවන
සංවිධානවල ආධාරයෙන් විල්පත්තු රක්ෂිත කළාපයේ අලුතෙන් ඉස්ලාමීය පල්ලි 40ක
ප්‍රමාණයක් ඉදිකර ඇතැයි විදේශීය ඔත්තු සේවා අනාවරණය කරගෙන ඇත.
ඉස්ලාමීය සුන්නි වහාබ්වාදයට මූල්‍ය දායකත්වය දක්වන ප්‍රධානතම රට ලෙස
සැළකෙන කටාරය ශ්‍රී ලාංකාවේ වයඹදිග වෙරළබඩ කළාපයට අත පෙවීම පිළිබදව ඔත්තු
සේවා අවධානය යොමුකර ඇත.
ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම්වලට පහසුවෙන් ප්‍රවේශ වියහැකි අතිශය සංවේදී
ආරක්ෂක මර්මස්ථානයක් වන වයඹදිග කළාපයේ මෙලෙස ජාතිවාදී ජනපද කළාප බිහිවීම
මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම කලාපිය ආරක්ෂාවටද බලරපතල තර්ජනයක් වනුඇති බවද
විදේශීය ඔත්තු සේවා අනතුරු අගවා ඇත.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Sunday, October 22, 2017
බදියුදීන් විල්පත්තුවේ පල්ලි 40ක් හදයි..! තානාපති අංශ කැළඹෙයි..!! රජයට අනතුරුඅගවයි !!!
2017-10-22T11:11:00+02:00
lankanews
lankanews|muslim agenda|muslim education srilanka|Muslim Zone from Wilpattu|racist rishard|rishard|rishard badurdeen|wilpaththu|Wilpattu National Park|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
