රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද බරපතළ
විශමාචාරයන් සහ ඒ තුලින් උපයාගන්නා ලද මුදල් හරහා මිලදී ගෙන ඇති වත්කම්
පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ රජමල්වත්ත මාවතේ පිහිටි රවී
කරුණානායක ට අයත් නිවස ඔහු අමාත්‍යවරයෙකු වූ දා පටන් අලුත් වැඩියා
කිරීම ආරම්භ වූ අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 120 (කෝටි 12)
පමණ වන බව අනාවරණය වී තිබේ.
එම රුපියල් මිලියන 120ක මුදල ලබාදී ඇත්තේ මෙරට අංක එකේ කෝටිපතියා ලෙස හැදින්වෙන ධම්මික පෙරේරා විසින්ය.
රජමල්වත්ත මාවතේ මේ ඉඩම තුල ගෙවල් තුනක් දක්නට ඇති අතර ඒ සෑම නිවසක්ම පාහේ අධි සුඛෝපභෝගී ලෙස නිර්මාණය කර තිබේ.
මෙම නිවස අලුත්වැඩියාවෙන් පසුව එහි භාවිතයට ගැනීම සඳහා රුපියල් මිලියන
35ක (කෝටි 3.5) ගෘහභාන්ඩ ඇණවුමක් දොන් කරෝලිස් ගෘහ භාන්ඩ නිපදවන සමාගමට
ලබාදී ඇති අතර ඔවුන් එම ඇණවුමේ විශාලත්වය නිසාම ඉදිරි මාස තුනේදී කිසිදු
ඇණවුමක් භාර නොගැනීමටද තීරණය කර තිබේ.
මීට අමතරව අමාත්‍ය රවී කරුණානායක විසින් එකක් රුපියල් මිලියන 110 වටිනා
ජයවර්ධනපුර අයිකනික් සුපිරි නිවාස සංකීරණයෙන් නිවාස 05ක් මිලට ගෙන ඇති බවටද
අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර තිබේ. ඒ සඳහා වියදම දරා ඇත්තේ
මෙරට ප්‍රකට ධනවත් ව්‍යාපාරිකයෙකු ය. නිවාස 05ක් එකවර මිලදී ගැනීම නිසා
මිලියන 110ක් වටිනා එම න්වාස රුපියල් මිලියන 70කට ලබාදීමට අදාළ සමාගම රවී
කරුණානායකට අවස්ථාව ලබාදී ඇත.
මෙම කරුණුද ඇතුලුව තවත් බොහෝ කරුණු සහ වංචා දූෂණ තුලින් උපයන ලද වත්කම්
පිළිබඳ තොරතුරු ඉදිරියේදී බැදුම්කර කොමිසම හමුවේ අනාවරණය වීමට නියමිතව ඇති
බව වාර්තා වී තිබේ.
රවී කරුණානායකගේ නිවස –
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Saturday, October 14, 2017
මිලියන 120 ගෙදර – මිලියන 35 ලී බඩු – මිලියන 550ක් වටිනා සුපිරි නිවාස සහිත රවීගේ අලුත්ම කතාව මෙන්න (සුපිරි නිවසේ වීඩියෝව සහිතයි)
Posted by
lankanews
at
October 14, 2017
Labels: arjun mahendran, bondscam, con ravi, corruptions ravi, ravi karunanayagam, ravi karunanayake family, yahapalanaya
මිලියන 120 ගෙදර – මිලියන 35 ලී බඩු – මිලියන 550ක් වටිනා සුපිරි නිවාස සහිත රවීගේ අලුත්ම කතාව මෙන්න (සුපිරි නිවසේ වීඩියෝව සහිතයි)
2017-10-14T22:35:00+02:00
lankanews
arjun mahendran|bondscam|con ravi|corruptions ravi|ravi karunanayagam|ravi karunanayake family|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...