ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 14, 2017

මිලියන 120 ගෙදර – මිලියන 35 ලී බඩු – මිලියන 550ක් වටිනා සුපිරි නිවාස සහිත රවීගේ අලුත්ම කතාව මෙන්න (සුපිරි නිවසේ වීඩියෝව සහිතයි)

රවී කරුණානායක  මුදල් අමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද බරපතළ විශමාචාරයන් සහ ඒ තුලින් උපයාගන්නා ලද මුදල් හරහා මිලදී ගෙන ඇති වත්කම් පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතී.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ රජමල්වත්ත මාවතේ පිහිටි රවී කරුණානායක ට අයත් නිවස ඔහු අමාත්‍යවරයෙකු වූ දා පටන් අලුත් වැඩියා කිරීම ආරම්භ වූ අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 120 (කෝටි 12) පමණ වන බව අනාවරණය වී තිබේ.
එම රුපියල් මිලියන 120ක මුදල ලබාදී ඇත්තේ මෙරට අංක එකේ කෝටිපතියා ලෙස හැදින්වෙන ධම්මික පෙරේරා විසින්ය.
රජමල්වත්ත මාවතේ මේ ඉඩම තුල ගෙවල් තුනක් දක්නට ඇති අතර ඒ සෑම නිවසක්ම පාහේ අධි සුඛෝපභෝගී ලෙස නිර්මාණය කර තිබේ.
මෙම නිවස අලුත්වැඩියාවෙන් පසුව එහි භාවිතයට ගැනීම සඳහා රුපියල් මිලියන 35ක (කෝටි 3.5) ගෘහභාන්ඩ ඇණවුමක් දොන් කරෝලිස් ගෘහ භාන්ඩ නිපදවන සමාගමට ලබාදී ඇති අතර ඔවුන් එම ඇණවුමේ විශාලත්වය නිසාම ඉදිරි මාස තුනේදී කිසිදු ඇණවුමක් භාර නොගැනීමටද තීරණය කර තිබේ.

මීට අමතරව අමාත්‍ය රවී කරුණානායක විසින් එකක් රුපියල් මිලියන 110 වටිනා ජයවර්ධනපුර අයිකනික් සුපිරි නිවාස සංකීරණයෙන් නිවාස 05ක් මිලට ගෙන ඇති බවටද අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර තිබේ. ඒ සඳහා වියදම දරා ඇත්තේ මෙරට ප්‍රකට ධනවත් ව්‍යාපාරිකයෙකු ය. නිවාස 05ක් එකවර මිලදී ගැනීම නිසා මිලියන 110ක් වටිනා එම න්වාස රුපියල් මිලියන 70කට ලබාදීමට අදාළ සමාගම රවී කරුණානායකට අවස්ථාව ලබාදී ඇත.

මෙම කරුණුද ඇතුලුව තවත් බොහෝ කරුණු සහ වංචා දූෂණ තුලින් උපයන ලද වත්කම් පිළිබඳ තොරතුරු ඉදිරියේදී බැදුම්කර කොමිසම හමුවේ අනාවරණය වීමට නියමිතව ඇති බව වාර්තා වී තිබේ.
රවී කරුණානායකගේ නිවස –

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.