ජනාධිපති-අගමැති ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි.. වටිනාකම කෝටි 25යි…!!!
අම්මපා මේ ඉන්නෙ අර සෝභිත හාමුදුරුවො රවට්ටපු සරල සිරාමද...!!! හික්ස්...!!! අනේ මෙයා ඵදා අත්සන් කරන්න ගත්තෙ රුපියල් පහේ බෝල්පොයින්ට් පෑනක් උත්සවේටම වියදම රුපියල් පන්දහලු ....ඒත් දෙවසරක ඇවැමෙන් අප්පුහාමි ගිහින් තියෙන දුරක් අම්මපා...!!! අනේ අපිට දුක මේ වගේ පට්ට හොරුන්ට රැවටෙන අපේ ජනතාව ගැනයි.
‘2025 ශ්‍රී ලංකාව පොහොසත් රටක්’ වැඩපිලිවෙල එලි දැක්වීම සදහා
ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව පැමිණි අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථය
ලොව මිල අධිකම මෝටර් රථයක් බවට අන්තර්ජාලයේ වාර්තා පලවෙමින් ඇත.
මෙම benz s600 maybach බෙන්ස් මෝටර් රථය බදු රහිතව ඇමරිකානු ඩොලර්
500,000කට වඩා වැඩි මිලක් වන අතර ශ්‍රී ලංකාවට බදු සහිතව ගෙන්වන්නේ නම්
රුපියල් කෝටි 25කට වඩා වැඩි වනු ඇති බවද එම වාර්තාවල සදහන්ය.වීඩියෝ
මෙම රථයේ මිල ගණන් දැක්වෙන අන්තර්ජාල වාර්තා මෙතනින්
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Tuesday, September 5, 2017
අම්මපා මේ ඉන්නෙ අර සෝභිත හාමුදුරුවො රවට්ටපු සරල සිරාමද...!!! හික්ස්...!!!
Posted by
lankanews
at
September 05, 2017
Labels: chathurika sirisena, daham sirisena, dudley sirisena, kumarasinghe sirisena, lankanews, Maduluwawe sobitha thero, Maithripala Sirisena, meythripala sirisena, sirisena family, sirisena kumarasinghe, yahapalanaya
අම්මපා මේ ඉන්නෙ අර සෝභිත හාමුදුරුවො රවට්ටපු සරල සිරාමද...!!! හික්ස්...!!!
2017-09-05T21:59:00+02:00
lankanews
chathurika sirisena|daham sirisena|dudley sirisena|kumarasinghe sirisena|lankanews|Maduluwawe sobitha thero|Maithripala Sirisena|meythripala sirisena|sirisena family|sirisena kumarasinghe|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
