ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 6, 2017

ඇන්කර් ඵළදෙනගෙ පුතාගේ බැඳුම්කර ඔත්තු රස්සාව මාට්ටු...!!!

කසුන් කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ පිටපතක්‌ රෝසිගෙ පුතාගෙන් ඇලෝෂියස්‌ට - පර්පෙචුවල් ප්‍රධාන අලෙවිකරු...!!!
 එක්‌සත් ජාතික පක්‌ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායකගේ (ඇන්කර් ඵළදෙන)  පුත් කණිෂ්ක සේනානායක  ගෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන  07 වන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට දුන් ප්‍රකාශයේ සම්පූර්ණ පිටපතක්‌ අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ලැබී තිබුණු බව ඊයේ (06 දා) බැඳුම්කර කොමිසමේදී වාදනය කරන ලද දුරකථන සංවාදයකට සවන්දීමෙන් පසු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු  කීවේය.
දුරකථන සංවාදයේ රෝසිගේ පුතා යනුවෙන් ඇසෙන බවත් මෙහි රෝසි යනුවෙන් සඳහන් කරන්නේ රෝසි සේනානායක 
(ඇන්කර් ඵළදෙන) බවත් සල්ගාදු  කීවේය.

ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනියක මෙන්ම පළමු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සාමාජිකාවක්‌ බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ  ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු  පිළිගත්තේය.එම කෝප් කමිටුව 07 වන පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකරගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ කෝප් කමිටුව බවද සාක්‌ෂිකරු කීවේය.
රෝසිගේ පුතා යනුවෙන් මෙහි හඳුන්වන්නේ කණිෂ්ක සේනානායක බවද සාක්‌ෂිකරු කීවේය.
අර්ජුන් ඇලෝසියස්‌ සහ කණිෂ්ක සේනානායක මිත්‍රයන් බව තමා සිතන බවද සල්ගාදු  කීවේය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.