ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 5, 2017

කියන තරම් පොඩි නැති නාමල් බේබිගේ ඩීල් ....!!! තවත් ඵකක් මාට්ටුවෙලා...!!! පව් දුප්පත් අහිංසකය....හික්ස්..!!!

නාමල්ගේ මෝටර්රථය නව හිමිකාරියට නොලැබෙයි – නඩුව ඉහළ අධිකරණයට – නාමල්ට රට යන්නත් අවසර...!!!
 නාමල්ගේ පැටිකිරිය අප සතුවද ඇත.රටේ අහිංසක ජනතාව තව තවත් රවටමින් සිටින මෙවැනි පට්ට හොරුන් බුද්ධිමත් ජනතාව ඉදිරියේ නිරාවරණය කළ යුතුව ඇත .දැන් ජනතාව රැවටීමට ගම් බැද්දවල රස්තියාදු වෙමින් ගල් ඉණි ගෙන පොළව හාරමින් බොරු කරමින් ෆොටෝ ෂූට් කළද ඵකලදී ( බලය ඇතිවිට ) මූ හරි හම්බ කොට ඇත්තේ කෝටි ප්‍රකෝටි ගණනනි.මේ තවත් මගඩි ඩීල් ඵකකී...!!!

පසුගිය වසරේ සැප්තැම්බර් 05වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ  ඇමරිකාවෙන් ආනයනය කර දැනට කැලණිය ප්‍රදේශයේ කාන්තාවකට විකුණා ඇති ෆෝර්ඩ් මස්ටැන්ග් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථය නැවත තමන් වෙත පවරණ ලෙස එහි නව හිමිකාරිය ලෙස පෙනී සිටින ඩබ්.එම් ශාන්ති නැමති කාන්තාව පසුගිය 03 වනදා නීතීඥයන් මගින් කර තිබූ ඉල්ලීම කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌  පසුගිය 31 වනදා ප්‍රතික්ෂේප කර ඇත.

මෙතෙක් මෙම මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට අදාළ නඩුවේ සැකකරුවන් නම් නොකිරීම හේතුවෙන් එම රථය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉදිරිපිට දිරාපත්වෙමින් තිබෙන බැවින් එය නැවත තමන් වෙත මුදා හරින ලෙස ඇය ඉල්ලා තිබිණ.
විනිසුරුවරයා එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කර ඇත්තේ නාමල් රාජපක්ෂට එරෙහි අදාළ නඩුව ඉහළ අධිකරණයක්‌ වෙත යොමු කිරීම සඳහා නඩුව බහා තැබීමට නියෝග කරන බව ය.
මුදල් විශුද්ධිකරණය යටතේ නාමල් රාපක්ෂට එරෙහිව පවතින විමර්ශනයක් අතරතුර මෙම මෝටර් රථය සොයාගැනීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට හැකිවිය.
උපයාගත් මුදල් ලැබුණු ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීමේ චෝදනාව යටතේ නාමල් රාජපක්‌ෂ මහතාට එරෙහිව විභාගයට ගනිමින් පවතින මෙම නඩුවට අදාළව රේගු, ආඥ පනතට පටහැනිව ඉහත කී වාහනය ආනයනය කර ඇතැයි මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයට වාර්තා කර තිබේ.
ඉකුත් 2016 වසරේ ගොනුකර තිබූ මෙම පැමිණිල්ලට අදාළව අධිකරණයට අවශ්‍යව තිබූ ප්‍රශ්නගත වාහනයේ ලියකියවිලි කිහිපයක්‌ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ කාර්යාලයෙන් අස්‌ථානගත වීමක්‌ සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වැඩිදුර විමර්ශන හරහා වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌වරයාගේ ප්‍රකාශයක්‌ද අධිකරණය විසින් ලබා ගෙන තිබිණි.
මෙවර නඩුව යළි කැඳවූ අවස්‌ථාවේ විත්ති පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරවා, මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය මගින් පෞද්ගලික ගරාජයක තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ ඉහත කී මෝටර් රථය, මුල් නඩුවේ නඩු භාණ්‌ඩයක්‌ වශයෙන් නම් කර දැනට පොලිසිය භාරයේ තබා ගෙන ඇති බවත් මේ ආකාරයෙන් පොලිසිය ප්‍රදර්ශන භාණ්‌ඩයක්‌ ලෙසට එය තවදුරටත් රඳවා ගෙන සිටීමෙන් එම දේපළ දිරාපත් වී අයිතිකාරියට බලවත් අසාධාරණයක්‌ සිදුව ඇතැයි පෙන්වා දී ඇත.
මේ නිසා එම වාහනය සුදුසු බැඳුම්කරයක්‌ යටතේ මුදා හරින ලෙසට නීතිඥවරයා කළ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්‍රතික්‌ෂේප කරන තිබේ.
තවද මේ සම්බන්ධව විත්තියේ නීතිඥවරයා දැක්‌වූ කරුණුද සැලකිල්ලට ගත් විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා මෙයට අදාළ වාහනය ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගු ආඥ පනත යටතේ විමර්ශන සිදු කළ යුතු නඩුව මෙම අධිකරණය තුළ තවදුරටත් පවත්වාගෙන යා නොහැකි නිසා එය ඉහළ අධිකරණයක්‌ වෙත යොමු කරන තුරු බහා තබන ලෙසට නියෝග කර ඇත.
මේ අතර එදිනම (31) නාමල් රාජපක්ෂ  ඇතුළු 06දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පනවා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවද කැඳවා ඇති අතර ‘ගවර්ස් කෝපරේට් සර්විස්’ පෞද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවකදී මෙම මුදල් විශුද්ධිකරණය සිදු කර ඇති බවට ඔවන්ට චෝදනා 11කින් යුත් අධි චෝදනා පත‍්‍රභාර දී තිබේ.
කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා කළ ඉල්ලීමකට අනූව ඔක්තෝබර් මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ රුසියාවේ සංචාරයක නිරත වීමට අධිකරණය මෙහි දී අවසර ලබා දී ඇත.
  බලන්න අපගේ මේ සබැඳි...
http://www.lankanews.org/search/label/namal%20baby

රජ පවුල මතකද...!!! හප්පා ඒ කාලේ තිබුණ නරි තේජස ...!!!








ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.