ඉන්ටර්පෝල් ලැයිස්තුවේ තිබූ මෙරට මත්ද්‍රව්‍ය
ජාවාරම්කරුවන් 15 කගේ නම් ඉවත් කළේ කවුදැයි මෙතෙක්
අනාවරණය වී නැත.ඵහි තිබු රිෂාඩ්ගේ සහෝදර කුප්‍රකට කුඩු ගෙන්වන්නා මෙන්ම යහපාලනයේත් ඇමතිකමක රස බලන කුඩු සක්විත්තෙක් වන නිමල් ලන්සා ( වරක් මූ අසුවූ විට තකහනියක්ම නිවසට ගොස් බේරා ගත්තේ මහින්දය.මුන්ද ඇතුළත්ව තිබූ සහ සෙසු 13 දෙනෙකුගේ නම් අතුරුදහන්ව තිබේ.
ලංකාවේ සුප්‍රකට හොරා සාටක සුණඛයා සමග කුඩු ලන්සා...
පසුගිය අගෝස්තු මස සිට මෙම නම් ඉවත්කර ඇති අතර ඔවුන්
දුටුතැන අත්අඩංගුවට ගැනීමේ රතු වරෙන්තු අහෝසි වී තිබේ.
ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය මූලස්ථානය බවට වාර්තා වී තිබියදී
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් ඉවත් වීම අභිරහසක් බවට
පත්වී ඇත. මේ ගැන ඉන්ටර්පෝල් ආයතනය වෙත විද්‍යුත්
( Email )ලිපියක් මඟින් විමසීමක් කළත් එම ආයතනය මෙතෙක් ප්‍රතිචාර
දක්වා නැත.
මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්ටර්පෝල් ශාඛාවේ දැනට සඳහන් වී
ඇත්තේ නම් දෙකක් පමණි.
Wednesday, September 6, 2017
ඉන්ටර්පෝල් ලැයිස්තුවෙන් මත් ජාවාරම්කරුවන්ගේ නම් ඉවත් කළ හැටි අභිරහසක්
Posted by
LANKANEWS ORAGANIZATION
at
September 06, 2017
Labels: drugs container, heroin mafia, interpole, kudu lansa, mahinda, nimal lansa, yahapalanaya
ඉන්ටර්පෝල් ලැයිස්තුවෙන් මත් ජාවාරම්කරුවන්ගේ නම් ඉවත් කළ හැටි අභිරහසක්
2017-09-06T21:42:00+02:00
LANKANEWS ORAGANIZATION
drugs container|heroin mafia|interpole|kudu lansa|mahinda|nimal lansa|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
