ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 6, 2017

ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් මත් ජාවාරම්කරුවන්ගේ නම් ඉවත් කළ හැටි අභිරහසක්‌

ඉන්ටර්පෝල් ලැයිස්‌තුවේ තිබූ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 15 කගේ නම් ඉවත් කළේ කවුදැයි මෙතෙක්‌ අනාවරණය වී නැත.ඵහි තිබු රිෂාඩ්ගේ සහෝදර කුප්‍රකට  කුඩු ගෙන්වන්නා මෙන්ම යහපාලනයේත් ඇමතිකමක රස බලන කුඩු සක්විත්තෙක් වන නිමල් ලන්සා ( වරක් මූ අසුවූ විට තකහනියක්ම නිවසට ගොස් බේරා ගත්තේ මහින්දය.මුන්ද ඇතුළත්ව තිබූ සහ සෙසු 13 දෙනෙකුගේ නම් අතුරුදහන්ව තිබේ.
ලංකාවේ සුප්‍රකට හොරා සාටක සුණඛයා සමග කුඩු ලන්සා...
පසුගිය අගෝස්‌තු මස සිට මෙම නම් ඉවත්කර ඇති අතර ඔවුන් දුටුතැන අත්අඩංගුවට ගැනීමේ රතු වරෙන්තු අහෝසි වී තිබේ.

ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය මූලස්‌ථානය බවට වාර්තා වී තිබියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් ඉවත් වීම අභිරහසක්‌ බවට පත්වී ඇත. මේ ගැන ඉන්ටර්පෝල් ආයතනය වෙත විද්යුත් ( Email )ලිපියක්‌ මඟින් විමසීමක්‌ කළත් එම ආයතනය මෙතෙක්‌ ප්‍රතිචාර දක්‌වා නැත.

මේ අතර ශ්‍රී ලංකාවේ ඉන්ටර්පෝල් ශාඛාවේ දැනට සඳහන් වී ඇත්තේ නම් දෙකක්‌ පමණි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.