රුසියාවෙන් පැරණි යුද නැවක් මිලට ගනී.. ගණුදෙනුවෙන් ජනාධිපති බෑණාට කෝටි හාරදහසක දැවැන්ත කොමිස් චෝදනාවක් එල්ල වේ..!!!
දස වසරක් පැරණි රුසියානු යුද නැවක් හා පැරණි ජෙට් යානා හයක්, හෙලිකොප්ටර් දෙකක්, යුද ටැංකි තිස් තුනක් මෙරටට මිලදී ගැනීමක් හරහා රුපියල් කෝටි දහස් ගණනක වංචාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බෑණනුවන් හා සිරස මාධ්‍ය ආයතතනයේ හිමිකරු එක්ව සිදු කරන බවට වෙබ් අඩවියක් විසින් හෙලි කර ඇත.
මෙම ගණුදෙනුවෙන් රටට රුපියල් 13,464 ක් අලාබ සිදුවන බවත් ජනාධිපති බෑණා ඇතුළු අතරමැදියන් අතට ඉන් කෝටි 4039 බෙදී යන බවත් එම වාර්තාවේ දැක්වෙයි.
මෙම ගණුදෙනුව සිදුකිරීමට කැබිනට් අනුමැතිය ඉල්ලා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්රිකාවක්ද සමාජ ජාලයන්හි පලවෙයි.
සම්පූර්ණ පුවත මෙතනින්