මෙතෙක් පැවති කිසිම රජයක් නොකළ අයුරු අපේ රටේ ගරුතර සංඝරත්නයට ඵළිපිටම අපහාස කරන පාහරයන් රැසක් මේ වන විට පවතින මේ ජරා ජීර්ණ අපත රජයේ සිටිති.රන්ජන් රාමණායක වැනි ,රාජිත ,ලක්ෂ්මන් කිරිඇල්ල ,සරත් ෆොන්සෙකා ,අකිල විරාජ් , වැනි ඒ නිවට පාදඩ සුණඛයන්ට අපගේ විරෝධයද පළකරමු.අපගේ රට, ජාතිය ,ආගමට ඵරෙහිවන ඕනෑම පාහරයෙකුට ඌගේ තරා තිරම නොබලා අප විරුද්ධ වෙමු.
ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිටට අධිකරණයෙන් නියම කරන ලද දඩ මුදල ගෙවා
දැමීම සදහා මුදල් එකතු කිරීමට අද දිනයේ කිරිබත්ගොඩදී පිණ්ඩපාතයේ වැඩම කල
සංඝයා වහන්සේලාට පිරිසක් විසින් සොසේජස්, බිත්තර පාන්, රෝල්ස් ආදියෙන්
පාත්තර පිරවීමට ගත් ගත් උත්සායත් සමග උණුසුම් තත්වයක් ඇති විය.
ඔවුන් ඇමති සරත් ෆොන්සේකාගේ ආධාරකරුවන් යයි ඒකාබද්ද විපක්ෂ නියෝජිතයින් චෝදනා එල්ල කරයි.වීඩියෝ සහිතයි
මේ අතර මෙම පිණ්ඩපාත චාරිකාව තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්රධාන සංස්කාරක

Wednesday, September 20, 2017
වළත්ත වෙසමුණි වෙල් විදානේ ගරුතර සංඝරත්නය හෑල්ලු කරයි....!!!
Posted by
lankanews
at
September 20, 2017
Labels: gay akila viraj, insult monks, killer sarath fonseka, murder sarath fonseka, ranjan ramanayaka, unp politicians, yahapalanaya
වළත්ත වෙසමුණි වෙල් විදානේ ගරුතර සංඝරත්නය හෑල්ලු කරයි....!!!
2017-09-20T15:44:00+02:00
lankanews
gay akila viraj|insult monks|killer sarath fonseka|murder sarath fonseka|ranjan ramanayaka|unp politicians|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
