ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 3, 2017

දුප්පත් අහිංසකයනටම පහර ගසන පාහරයෝ....!!!දඩය 25000

වහා ක්‍රියාත්මක වන පරිදි ලංකාවේ සියලුම ප්‍රධාන මාර්ග වල බයිසිකල් පැදීම සියලුම පාපැදි කරුවන්ට තහනම් කර තිබෙනවා.ඒ අනුව නව නීතියට අනුව තාර දැමූ කිසිම පාරක බයිසිකල් පැදීම තහනම් වන අතර බයිසිකල් පැදිය හැක්කේ අතුරු පාරවල් වල පමණි.ප්‍රධාන මාර්ගයක් හරහා ගමන් කරන අවස්ථාවකදී පා පැදිය තල්ලු කරගෙන යා යුතු අතර එසේ නොකළහොත් රුපියල් 25000ක දඩයක් ගෙවීමට නියමව ඇත.මේ පිළිබඳව අප කළ විමසීමකදී මහා මර්ර්ග අමාත්‍ය ජෝන් අමරතුංග ප්‍රකාශ කළේ පාපැදියෙන් ගමන් කරන්නේ ඉතා සුලු පිරිසක් නිසාත් එම සුලු පිරිස නිසා මාර්ග තදබදයට විශාල බලපෑමක් සිදුවන බවයි.එමෙන්ම ලංකාවේ පාර පුරා දුවන පාපැදි කරුවන් විදේශිකයන් දුටුවොත් එය අප රටට විශාල අපකීර්තියක් බවද  තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
කෙසේ නමුත් මෙ පිළිපඳව අදහස් දැක්වූ සමස්ත ලංකා පාපැදිකරුවන්ගේ සංගමයේ සභාපති පොඩිසිංඤෝ මහතා ප්‍රකාශ කරේ එසේ කළහොත් පාර පුරා හෙලු වැල්ලෙන් බයිසිකල් පදින බවයි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.