මේ
ආණ්ඩුව තියෙන්නේත් තව අවුරුදු දෙකාහමාරයි, ඉතින් මේ විදියට තව තුන් පාරක්
සාක්ෂි දෙනකොට මේ ආණ්ඩුව ඉවර බව දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත
සමරසිංහ පවසයි.
“බැඳුම්කර වංචාව හොයපු කෝප් කමිටුවේ වාර්තාව සකස් කරද්දි පාද සටහන් (footnote )දාපු ගොඩක් අයට ලක්ෂ 150, 200 ය හම්බවෙලා තියනවා. එජාපයේ විරෝධය නීතිපති දෙපාර්තමේන්තුවට එන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි මේ බැඳුම්කර කොමිසමේ යන සාක්ෂි විමසීම් වලින් පාද සටහන් දාපු අය ගැනත් හෙළි වී තිබෙනවා ඒකට නීතිපති දෙපාර්තමේන්තුව යම් මැදිහත් වීමක් කරනවා ඒනිසා නීතිපත් දෙපාර්තමේන්තුව පරණ හොරු අල්ලන්නේ නැතුව අලුත් හොරු අල්ලන්න කිඅන එක තමයි චෝදනාව. අපිට තියන ආරංචි වල හැටියට රවී කරුණානායක තමයි විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙහෙය වන්නේ රවී කරුණානායක. තිලක් මාරපන සීට් එකේ ඉදගෙන ඉන්න එක විතරයි කරන්නේ.”
“දැන් අපි අහන්නේ ශිරන්ති යනවා නම් කට උත්තර දෙන්න රවී කරුණානායකගේ නෝනත් දැන් යන්න එපැයි කට උත්තර දෙන්න අල්ලස් ගත්ත සිද්ධියක් නේ මේ තියෙන්නේ. දැන් කට උත්තර දෙන සාක්ෂි දෙන සිද්ධියට අවුරුදු දෙකාමාරක් ගිහිල්ලා. මේ ආණ්ඩුව තියෙන්නේත් තව අවුරුදු දෙකාමාරයි, ඉතින් මේ විදියට තව තුන් පාරක් සාක්ෂි දෙනකොට මේ ආණ්ඩුව ඉවරයි. එතකොට ඊලඟ ආණ්ඩුවකට තමයි මේ දෙගොල්ලොන්ගේම හොර අල්ලන්න වෙන්නේ. හොරකම් කරලා හිරේ යද්දි මිනිස්සු ගෙනල්ලා හූ කියලා හුරේ තියද්දි සමාජය ඇතුලේ විවේචනය නොකෙරෙනවානම් හොරු තොරන් ගහලා තමයි FCIDයට CIDයට එන්න හදන්නේ. සොරි කියලා මාරු වෙන්න දෙන්න බෑ”