ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 8, 2017

රවී facebook මෙහෙයුමක් අරඹයි

මාධ්‍ය වාර්තා සියල්ලම බොරු….ඇමතිකම,එජාප තනතුරු කිසිවක වෙනසක් නෑ….
හිටපු මුදල් අමාත්‍ය,වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායකගේ අමාත්‍ය ධුරය සහ එක්සත් ජාතික පක්ෂයේ නිළතල වලින් ඉවත් විම සම්බන්ධයෙන් විවිධ පුවත් මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබේන අවස්ථාවේ අමාත්‍යවරයාගේ මුහුණු පොතේ (facebook) සටහනක් තබමින් සදහන් කර ඇත්තේ එජාප තනතුරු හෝ අමාත්‍ය තනතුරු වල කිසිදු වෙනසක් නොවන බවයි.
පහත දැක්වෙන්නේ අමාත්‍යවරයා සිය නිළ facebook තබා ඇති සටහහනයි….

වෙබ් මධ්‍ය හා සමාජය ජාල පිටු ඔස්සේ මෙම රජයේ හා එක්සත් ජාතික පක්ෂයේ මා දරනු ලබන තනතුරු වල වෙනසක් සිදුවන බවට නොයෙකුත් අසත්‍ය තොරතුරු වාර්තා සම්බන්ධව කනගාටුව ප්‍රකාශය කරන අතර මා පිලිබඳව සියලු නිවරදි තොරතුරු පිලිබඳ මාධ්‍ය නිවේදන මාගේ නිල වෙබ් පිටුව,නිල සමාජ ජාල පිටු ඔස්සෙ සියලු මහජනතාව දැනුවත් කිරිම සිදුකෙරෙමින් පවති…
විදේශ කටයුතු අමාත්‍ය , එ.ජා.ප නියොජ්‍ය නයක , රවි කරුණානායක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.