ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 28, 2017

ගවපාලන අපතයෝ දුම්රියත් විකිණීමට කැසකවයි...!!!

දුම්රිය සේවකයන් දිගින් දිගටම වර්ජන සිදු කළහොත් දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට සිදුවන බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා , නව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රමගේ වැඩ භාරගැනීමේ උත්සවයට සහභාගී වෙමින් ප්‍රකාශ කර තිබේ.
ගුණාත්මක දුම්රිය සේවයක් පවත්වාගෙන යෑම තම අපේක්ෂාව බව සඳහන් කළ ඇමැතිවරයා ඒ සඳහා සියලුම වෘත්තීය සමිති නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට සහාය ලබාදිය යුතු බවද එහිදී සඳහන් කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු විවිධ අංශවල සේවකයන්ට මේ වනවිටත් වෘත්තීය ගැටළු රැසක් පැනනැග ඇති බවත් අනියම් ආදේශ දුම්රිය සේවකයන්ට ලබාදියයුතු පත්වීම් සිදු නොකර පිට පාරෙන් ස්ථීර රැකියා ලබා දෙමින් සිටින බවත් සඳහන් කළ සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්.පී. විතාන මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව රැක ගැනීම ඇතුළු කරුණු ගණනාවක් මුල්කරගෙන ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග ඇතිවීම වැලැක්විය නොහැකි බව ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.