ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 19, 2017

සිරිලිය ,හොරලිය ,හෙරලිය දේශපාලනේට...!!! අනේ අනිච්චං කිව්වලු...!!!

ශිරන්ති රාජපක්ෂත් දේශපාලනයට : සාටක සුණඛ බැසිල් අවධානයෙන් ...!!!


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ  ක්‍රියාකාරි දේශපාලනයට පිවිසීමට නියමිතව බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එම කටයුතු ආරම්භ කිරීමට ශිරන්ති රාජපක්ෂ  සැලසුම් කරමින් සිටින්නේ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවයි වාර්තාවන්නේ.
පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂ  කෙරෙහි පැවැති ජනතා හා මාධ්‍ය උනන්දුව මෙහිදී සැලකිල්ලට ගෙන තිඛෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය යටතේ ශිරන්ති රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ පිරිසක් ඒ සමග එකතු වනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.
මේ පිළිබද සාටක සුණඛ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ දැඩි අවධානයක් යොමුව ඇති බවයි එම වාර්තා හෙළිකළේ.
 http://www.lankanews.org/2017/08/blog-post_74.html#more

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.