ශිරන්ති රාජපක්ෂත් දේශපාලනයට : සාටක සුණඛ බැසිල් අවධානයෙන් ...!!!
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ක්‍රියාකාරි දේශපාලනයට පිවිසීමට නියමිතව බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එම කටයුතු ආරම්භ කිරීමට ශිරන්ති රාජපක්ෂ සැලසුම් කරමින් සිටින්නේ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවයි වාර්තාවන්නේ.
පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂ කෙරෙහි පැවැති ජනතා හා මාධ්‍ය උනන්දුව මෙහිදී සැලකිල්ලට ගෙන තිඛෙනවා.
හිටපු ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය යටතේ ශිරන්ති රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ පිරිසක් ඒ සමග එකතු වනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.
මේ පිළිබද සාටක සුණඛ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ දැඩි අවධානයක් යොමුව ඇති බවයි එම වාර්තා හෙළිකළේ.
http://www.lankanews.org/2017/08/blog-post_74.html#more