ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 28, 2017

කුරුණෑගලටම ඵතනෝල් අරක්කු බෙදන දේශපාලන තිරිසනා ගේ නඩුවක්...!!!

පසුගිය රජය සමයේ සතොස ආයතනයේ සේවකයන් 153 දෙනකු දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම තුළින් රජයට රුපියල් මිලියන 40ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළෙඳ ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු  ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට කල් ලබා දී තීබේ.

ඒ අනුව මූලික විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 19 වැනිදා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල  අල්ලස් කොමිසමට නියෝග කර ඇත.
විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා පත්‍රය නීතියට පටහැනි බැවින් චෝදනා පත්‍රය ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන් නිදහස් කරන්නැයි විත්තියේ නීතිඥවරුන් විසින් මූලික විරෝධතාවක් මතු කර තිබිණි.
මේ නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු ඇමැතිවරයාගේ ලේකම්වරයකු වන මොහොමඩ් මොහිදීන් සෆීර් නමැති අයද නම් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.