අහෝ ... මේ ජාතික හොරාට පිරිත් නූල් බඳින මෙහෙමත් නිවට මහණුන්...!!!හොරා නැවත ජාතික ඇඳුමට බැහැලා...!!!
මට කල දේ කැරකිලා ඒවා කරවු අයටත් බලපානු ඇති බව මෑතකදී ඉල්ලා අස්වූ හිටපලු විදේශ හා මුදල් ඇමති රවි කරුණානායක පවසයි.
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.වීඩියෝ