මිනීමරුවන්ට දඬුවම් දෙන්න තරාතිරමක් ඕන නෑ – තාජූඩීන් මරපු අය දේශප්‍රේමින් වෙන්න හදනවා...!!!
හර්ෂ ද සිල්වා
මිනිමැරුම් කළ පුද්ගලයන්ට දඩුවම් ලබා දීමේදි ඔවුන්ගේ තරාතිරම එයට අදාළ නොවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන ‘හෙට දකින රනිල්’ ප්‍රදර්ශනය ඊයේ නැරඹී මෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වීඩියෝ
එහිදි අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“තාජූඩීන්ගේ ඝාතනය කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. තාජූඩීන්ගේ ප්රශ්නය තියෙන්නේ මරලා. මිනිමැරුම් වලට උසාවි ගේන කට්ටියත් පෙන්නන්නේ මහාලොකු දේශප්‍රේමීන් වගේ ඒක කරකවන්න හදන්නේ. මිනිමැරුමක් සම්බන්ධයෙන් වැරදිකරුවෙක් නම් ඒක දේශපාලඥයෙක් ද, පාතාල නායකයෙක්ද, චංඩියෝද, ව්‍යාපාරිකයෝද කියලා නැහැ මිනිමරලා තියනවා නම් ඒ මිනිමරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕන. ඒ නිසා තාජූඩීන්ගේ ප්‍රශ්නවත් ඉක්මණට ඉවර වෙයි කියලා,” යැයි පවසා සිටියා.
http://www.lankanews.org/2017/03/blog-post_13.html