ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 20, 2017

මූ කථා කරන්නෙ කටින්මද....? ජනතාව රවටන අපතයා...!!!

මිනීමරුවන්ට දඬුවම් දෙන්න තරාතිරමක් ඕන නෑ – තාජූඩීන් මරපු අය දේශප්‍රේමින් වෙන්න හදනවා...!!! 
හර්ෂ ද සිල්වා


මිනිමැරුම් කළ පුද්ගලයන්ට දඩුවම් ලබා දීමේදි ඔවුන්ගේ තරාතිරම එයට අදාළ නොවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘හෙට දකින රනිල්’ ප්‍රදර්ශනය ඊයේ නැරඹී මෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වීඩියෝ

එහිදි අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“තාජූඩීන්ගේ ඝාතනය කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. තාජූඩීන්ගේ ප්‍රශ්නය තියෙන්නේ මරලා. මිනිමැරුම් වලට උසාවි ගේන කට්ටියත් පෙන්නන්නේ මහාලොකු දේශප්‍රේමීන් වගේ ඒක කරකවන්න හදන්නේ. මිනිමැරුමක් සම්බන්ධයෙන් වැරදිකරුවෙක් නම් ඒක දේශපාලඥයෙක් ද, පාතාල නායකයෙක්ද, චංඩියෝද, ව්‍යාපාරිකයෝද කියලා නැහැ මිනිමරලා තියනවා නම් ඒ මිනිමරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕන. ඒ නිසා තාජූඩීන්ගේ ප්‍රශ්නවත් ඉක්මණට ඉවර වෙයි කියලා,” යැයි පවසා සිටියා.
 http://www.lankanews.org/2017/03/blog-post_13.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.