බැදුම්කර මගෝඩියාගේ SMS වලින් හෙලි වූ රවි නොදන්න Hon MP RK කවුදැයි හෙලි වෙයි..!!!
කරුප්පයියා සඳහන් කරනවා පක්ෂ 1450ක් ගෙවා බිරිද සහ දියණිය මිලට ගත්
සුපිරි නිවාසයේ ජිවත් වුනත් කරුප්පයියා දන්නේ නෑ බිරිද සහ දියණිය එය මිලදී ගත්
බව ඊට කලින් කුලියට ගද්දි කුලිය ගෙව්වේ ඇලෝසියස්ය. දන්නවා නම් මම ඔය ගෙදර
ඉන්නෙත් නෑ කියලා කියනවා. සෑම අමාත්‍යවරයෙක්ම ජුනි මාසයේ 30වෙනිදාට කලින්
ඊට කලින් වසරේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ජනාධිපතිවරයාට භාර දිය යුතුයි. මේ
වත්කම් බැරකම් ප්‍රකාශය තුළ තමන්ගේ පමණක් නොව තම බිරිදගේ සහ අවිවාහක
ළමුන්ගේ ද වත්කම් සඳහන් කළ යුතුයි. ඒක නිසා කරුප්පයියාට බෑ බිරිද ගත්ත නිසා සොයා
බැලුවේ නෑ කියලා කියන්න බෑ. මොකද එතුමා තම බිරිදගේ සහ අවිවාහක ළමුන්ගේ ද
වත්කම් වාර්ෂිකව ආණ්ඩුවට ඉදිරිපත් කරන්න නීතියෙන් බැදිලා ඉන්නවා. ඔය කියන
විදිහට ඇමති සොයා බැලුවේ නැතිනම් 2017 මාර්තු 31 දිනට සහ 2016 මාර්තු
31 දිනට ලබා දුන්න වත්කම් බැරකම් ප්‍රකාශ අසත්යයිද? අපි දැක්කා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වත්කම් බැරකම් ප්‍රකාශ දුන්නේ නැත. ඒවායේ තොරතුරු
අසත්‍යයි කියලා අල්ලස් හා දුෂණ කොමිසමෙන් නඩු දාලා තියෙනවා. මෙන්න අල්ලස්
හා දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක මේ කාරණය ඔබේ අවධානය පිණිසයි.
ඒකාබද්ද විපක්ෂය විසින් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙල
උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල
කලේය.
බ්‍රහස්පතින්දා අපේ මාධ්‍ය හමුවේ අරමුණ බදාදා දින ආණ්ඩුවේ මාධ්‍ය හමුවේ
කියන බොරු වලට පිළිතුරු දීමයි. නමුත් ඊට ප්‍රථම ඊයේ දිනයේ ප්රමුඛ පුවත වුන
රවි කරුණානායක ඇමති ගැන කතා නොකොළොත් එතුමා මාත් එක්ක අමනාප වෙනවා
මෙච්චර ජන්ජාලයක් කරලත් මා ගැන වචනයක්වත් කතා කළේ නෑ කියලා. රවි කරුණානායක
ඇමති කොමිසමට කියනවා අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයේ Hon Ravik hon
mp RK යනුවෙන් සඳහන් වෙන්නේ කවුරුදැයි මම දන්නේ නෑ කියලා කරුප්පයියා නොදන්නවා
වුණාට අපි නම් දන්නවා ඒ වෙන කවුරුවත් නෙවෙයි රවි කරුණානායකම තමයි.
පාර්ලිමේන්තුවේ ඉන්න 225 මන්ත්‍රිවරුන්ගේ නම් මම පරික්ෂා කරලා බැලුවා. ඒ
නිසා වගකීමෙන් කියනවා මුල් නම රවි වන වාසගම කේ අකුරෙන් පටන් ගන්න රවි
කරුණානායක මැතිතුමා පමණයි. එතුමට ඒක බලන්න වේලාවක් තිබුණෙ නැති හින්දයි
එහෙම ප්‍රකාශයක් කළේ ඒ නිසා අපි දන්න රවි කරුණානායක ට කියනවා අපහු
ඒවගේ ප්‍රකාශ කරන්න එපා මොකද 225ටම රවි කේ ලා ඉන්නේ ඔබ පමණමයි. Hon MP
කිව්වම MP කියන්නේ Member of Parliament ඔය 225 හැරෙන්න වෙන තැනක ඕක හොයලා
වැඩක් නෑ. ඒ 225 නම් මුල් නම රවි වන වාසගම කේ අකුරෙන් පටන් ගන්න වෙන
කිසිවෙක් නැත මේ රවි කරුණානායක ඇමතිගේ අවදානය පිණිසයි.
එතුමා එතකොට තොත්ත බබා හැමදේම මම දන්නේ නෑ මට මතක නෑ. මේ රෝගය හොද
කරගන්නේ නැතුව තවදුරටත් විදේශ ආමත්යධුරය දැරීමෙන් අපේ රට අර්බුදයකට
ලක්වෙනවා. ජාත්‍යන්තර සමුළුවක විදේශ ඇමතිවරයා විදිහට වාඩිවෙලා ඉන්න කොට කරුප්පයියාගෙන් ඇහුවොත් ඔබ නියෝජනය කරන රට මොකක්ද කියලා මට මතක නෑ කිව්වොත්
මලකෙලියක්නේ වෙන්නේ. එතුමා අමතකවෙන නිසා බැරි වෙලාවත් කිව්වොත් මම නියෝජනය
කරන්නේ ඇමරිකාව හරි ප්‍රංශය හරි කියලා කරුප්පයියාට ආස ඇතිනේ ගති ගුණ අනුවත් ඒ රට
නියෝජනය කරන්න. එක රටකින් විදේශ ඇමතිවරු දෙදෙනෙක් සමුළුවට ඇවිල්ලා ඒ නිසා
අපි අතිගරු ජනාධිපතිගෙනුත් අගමැතිගෙනුත් ඉල්ලා සිටිනවා රවි
කරුණානායක ඇමති ඩිමෙන්ෂයා තත්වයෙන් මිදෙනකන් කරුප්පයියාට කිසිම ජාත්‍යන්තර
සමුළුවක් නියෝජනය කරන්න දෙන්න එපා ඒක රට දැවැන්ත අවදානමකට ලක් කිරීමක්.
ඒ වගේ කරුප්පයියා සඳහන් කරනවා පක්ෂ 1450ක් ගෙවා බිරිද සහ දියණිය මිලට ගත්
සුපිරි නිවාසයේ ජිවත් වුනත් කරුප්පයියා දන්නේ නෑ බිරිද සහ දියණිය එය මිලදී ගත්
බව ඊට කලින් කුලියට ගද්දි කුලිය ගෙව්වේ ඇලෝසියස්ය. දන්නවා නම් මම ඔය ගෙදර
ඉන්නෙත් නෑ කියලා කියනවා. සෑම අමාත්‍යවරයෙක්ම ජුනි මාසයේ 30වෙනිදාට කලින්
ඊට කලින් වසරේ වත්කම් බැරකම් ප්‍රකාශයක් ජනාධිපතිවරයාට භාර දිය යුතුයි. මේ
වත්කම් බැරකම් ප්‍රකාශය තුළ තමන්ගේ පමණක් නොව තම බිරිදගේ සහ අවිවාහක
ළමුන්ගේ ද වත්කම් සඳහන් කළ යුතුයි. ඒක නිසා කරුප්පයියාට බෑ බිරිද ගත්ත නිසා සොයා
බැලුවේ නෑ කියලා කියන්න බෑ. මොකද එතුමා තම බිරිදගේ සහ අවිවාහක ළමුන්ගේ ද
වත්කම් වාර්ෂිකව ආණ්ඩුවට ඉදිරිපත් කරන්න නීතියෙන් බැදිලා ඉන්නවා. ඔය කියන
විදිහට ඇමති සොයා බැලුවේ නැතිනම් 2017 මාර්තු 31 දිනට සහ 2016 මාර්තු
31 දිනට ලබා දුන්න වත්කම් බැරකම් ප්‍රකාශ අසත්යයිද? අපි දැක්කා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වත්කම් බැරකම් ප්‍රකාශ දුන්නේ නැත. ඒවායේ තොරතුරු
අසත්‍යයි කියලා අල්ලස් හා දුෂණ කොමිසමෙන් නඩු දාලා තියෙනවා. මෙන්න අල්ලස්
හා දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක මේ කාරණය ඔබේ අවධානය පිණිසයි.
රවි කරුණානායක අමත්‍යවරයාට එරෙහිව විස්වාසභංගය ගැන සඳහන් කරමින් ආණ්ඩුවේ
මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමති සඳහන් කරනවා විස්වාසභංග යෝජනාවක්
ආවොත් අපිට ක්‍රම දෙකක් තියෙනවා ඡන්දය දෙන්න පළමු ක්‍රමය තමයි පක්ෂයේ
විදිහට තින්දුවක් අනුව පක්ෂයේ තින්දුව අනුව මන්ත්‍රීවරුන්ට ඡන්දය දෙන්න
දැනුම් දීම. දෙවැනි එක මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂියට අනුව ඡන්දය දීමට
සැලැස්ස වීම. අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් හෘදසාක්ෂියට අනුව ඡන්දය
දෙන්න මන්ත්‍රීවරුන්ට ඉඩ දෙන්න. හොරෙක් රකින්න ගිහින් තමන් අමාරුවේ
වැටෙන්න මේ ආණ්ඩුවේ සාතිශය බහුතරය කැමති නෑ. මා සමග පෞද්ගලිකව කැබිනට්
එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයෙක් සහ මන්ත්‍රීවරු
තිදෙනෙක් කියලා තියෙනවා රවි කරුණානායක අමත්‍යවරයාට එරෙහිව විස්වාසභංග
යෝජනාවක් ගෙනවා නම් අපි පක්ෂව ඡන්දය දෙන්න සුදානම් කියලා. තවත් කෙනෙක්
කිව්වා පක්ෂව ඡන්දය දෙන්න නම් බෑ. නමුත් අපේ මිනිහා රකින්න එදාට එන්නේ නෑ
කියලා. මේක තමයි එජාපයේ මේ වන විට තියෙන තිත්ත ඇත්ත. රවි කරුණානායක
අමත්‍යවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාව ගෙනාවාම හෘදසාක්ෂියට අනුව ඡන්දය
දෙන්න මන්ත්‍රීවරුන්ට ඉඩ දෙන්න ඉතුරු ටික අපි බලා ගන්නම්.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, August 4, 2017
මුකුත් දන්නෙම නැති තොත්ත කරුප්පයියාණෝ....!!!
Posted by
lankanews
at
August 04, 2017
Labels: Bond Scam, ravi karunanayagam, ravi karunanayake, ravi karunanayake family, yahapalanaya
මුකුත් දන්නෙම නැති තොත්ත කරුප්පයියාණෝ....!!!
2017-08-04T21:57:00+02:00
lankanews
Bond Scam|ravi karunanayagam|ravi karunanayake|ravi karunanayake family|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
