නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරලද බුද්ධ ශාසන
අමාත්‍ය ලෙස රවීන්ද්‍ර සමරවීරද 23 බදාදා ජනපති ඉදිරියේදී දිවුරුම් දීමට
නියමිතය.
ඒ අනුව එම ඇමති ධූර දෙක හෙබවූ විජයදාස රාජපක්ෂට නිරායාසයෙන්ම එම ධූර අහිමිව යයි.
පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිදුවීම් වලින් පසු ඊයේ 22 පැවති කැබිනට්
රැස්වීමට හෝ පෙරේදා 21 පැවති එජාප ප්‍රධානීන්ගේ රැස්වීමට විජේදාස රාජපක්ෂ
පැමිණ නොතිබුණි.
ඔහුට ඉල්ලා අස්වන ලෙස එජාපය පවසා තිබුනත් තමන් වරදක් නොකළ බව කියමින් ඔහු එම තනතුරු වලින් ඉල්ලා අස්වූයේ නැත.
මේ අතර අභ්‍යන්තර ආරංචි අනාවරණය කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය ඇමති විජයදාස
තවත් කාලයක් තනතුරේ තබා පසුව ඒකාබද්ධයේ පොදු අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත්
කිරීමේ සූදානමක් පැවති බවකි.
තලතා අතුකෝරලට අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ
රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරව වන අතර රවීන්ද්‍ර සමරවීරට
බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙන්නේ කම්කරු රාජ්‍ය ඇමැතිධූරයට අමතරවයි.
විජයදාස රාජපක්ෂගේ තනතුරු වෙනස ගැන දැනුවත් කිරීමට හා ඉදිරිය ගැන
සාකච්ඡා කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන අද හමුවීමටද නියමිතව තිබේ.
ඔහැ ශ්‍රිලනිපයට යාවිද ඒකාබද්ධයට යාවිද නැතිනම් ස්වාධීන වේවිද යන්න තවම වාර්තා නොවේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, August 23, 2017
නව අධිකරණ ඇමතිනී තලතා බුද්ධ ශාසන ඇමති රවීන්ද්‍ර අද දිවුරුම් දෙති
Posted by
lankanews
at
August 23, 2017
Labels: Bond Scam, lankanews, ranil con man, Wijedasa Rajapakse, yahapalanaya
නව අධිකරණ ඇමතිනී තලතා බුද්ධ ශාසන ඇමති රවීන්ද්‍ර අද දිවුරුම් දෙති
2017-08-23T07:48:00+02:00
lankanews
Bond Scam|lankanews|ranil con man|Wijedasa Rajapakse|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
