ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 23, 2017

නව අධිකරණ ඇමතිනී තලතා බුද්ධ ශාසන ඇමති රවීන්ද්‍ර අද දිවුරුම් දෙති

නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරලද බුද්ධ ශාසන අමාත්‍ය ලෙස රවීන්ද්‍ර සමරවීරද  23 බදාදා ජනපති ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.
ඒ අනුව එම ඇමති ධූර දෙක හෙබවූ විජයදාස රාජපක්ෂට නිරායාසයෙන්ම එම ධූර අහිමිව යයි.
පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිදුවීම් වලින් පසු ඊයේ 22 පැවති කැබිනට් රැස්වීමට හෝ පෙරේදා 21 පැවති එජාප ප්‍රධානීන්ගේ රැස්වීමට විජේදාස රාජපක්ෂ පැමිණ නොතිබුණි.
ඔහුට ඉල්ලා අස්වන ලෙස එජාපය පවසා තිබුනත් තමන් වරදක් නොකළ බව කියමින් ඔහු එම තනතුරු වලින් ඉල්ලා අස්වූයේ නැත.
මේ අතර අභ්‍යන්තර ආරංචි අනාවරණය කර ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය ඇමති විජයදාස තවත් කාලයක් තනතුරේ තබා පසුව ඒකාබද්ධයේ පොදු අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ සූදානමක් පැවති බවකි.
තලතා අතුකෝරලට අධිකරණ ඇමැතිධුරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට අමතරව වන අතර රවීන්ද්‍ර සමරවීරට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය ලබා දෙන්නේ කම්කරු රාජ්‍ය ඇමැතිධූරයට අමතරවයි.
විජයදාස රාජපක්ෂගේ තනතුරු වෙනස ගැන දැනුවත් කිරීමට හා ඉදිරිය ගැන සාකච්ඡා කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන  අද හමුවීමටද නියමිතව තිබේ.
ඔහැ ශ්‍රිලනිපයට යාවිද ඒකාබද්ධයට යාවිද නැතිනම් ස්වාධීන වේවිද යන්න තවම වාර්තා නොවේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.