ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 1, 2017

සබිතගේ හොර පෙම්වතාගේ පාපෝච්ඡාරණය ...!!!

බලයක් නැති අයට බලය ලබා දීමෙන් ගමට සෙතක් නෑ..රාජිත,චම්පික න්‍යායාචාර්‍යවරුන් එදා දිනන පැත්තේ ගිහින් හිට ගත්තේ....!!!
පුංචි ජන්දයේදී බලයක් නැති අයට බලය ලබා දීමෙන් ගමට සෙතක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක පවසයි.
ඊයේ (31) අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් හා පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් අතර පැවැති හමුවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක සදහන් කළේ කොට්ඨාශ ක්‍රමයට ඡන්දය පැවැත්විමට කටයුතු කරන බවයි.වීඩියෝ සහිතයි

2020 වන තෙක් රටේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන බවත් කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්විමට සුළු දේශපාලන පක්ෂ සියල්ලම බියට පත්ව ඇති අතර ඊට හේතුව වි ඇත්තේ ඒ ක්‍රමය හරහා ඔහුන්ට බලය අහිමි වන නිසා බවත් ය.
http://www.lankanews.org/2016/11/blog-post_497.html
“ජනාධිපතිවරයාට….එදා පොදු අපේක්ෂකයාට උදවු කරනකොට මම පොදු අපේක්ෂකයාගේ වේදිකාවට නැග්ගේ නීල් පාට ෂර්ට් එක ඇදගෙන …මම ඇන්දේ නීල් පාට ෂර්ට් එක…ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය එනකොට අනිත් හැමොම දිනන පැත්තේ ගිහින් හිට ගත්තා ..රාජිත සේනාරත්න ඇමති….පාඨ්ලී චම්පික රණවක ඇමති ..අද බොහෝ තර්ක විතර්ක කරන් මහා දේශපාලන න්‍යායාචාර්‍යවරුන් එදා දිනන පැත්තේ ගිහින් හිට ගත්තේ….”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.