බලයක් නැති අයට බලය ලබා දීමෙන් ගමට සෙතක් නෑ..රාජිත,චම්පික න්යායාචාර්යවරුන් එදා දිනන පැත්තේ ගිහින් හිට ගත්තේ....!!!
පුංචි
ජන්දයේදී බලයක් නැති අයට බලය ලබා දීමෙන් ගමට සෙතක් නැතැයි ශ්‍රී ලංකා
නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක පවසයි.
ඊයේ
(31) අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් හා
පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් අතර පැවැති හමුවක් අමතමින් ශ්‍රී ලංකා
නිදහස් පක්ෂ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක සදහන් කළේ
කොට්ඨාශ ක්‍රමයට ඡන්දය පැවැත්විමට කටයුතු කරන බවයි.වීඩියෝ සහිතයි
2020 වන තෙක් රටේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන බවත් කොට්ඨාස ක්‍රමයට ඡන්දය පැවැත්විමට සුළු දේශපාලන පක්ෂ සියල්ලම බියට පත්ව ඇති අතර ඊට හේතුව වි ඇත්තේ ඒ ක්‍රමය හරහා ඔහුන්ට බලය අහිමි වන නිසා බවත් ය.
http://www.lankanews.org/2016/11/blog-post_497.html
“ජනාධිපතිවරයාට….එදා පොදු අපේක්ෂකයාට උදවු කරනකොට මම පොදු අපේක්ෂකයාගේ වේදිකාවට නැග්ගේ නීල් පාට ෂර්ට් එක ඇදගෙන …මම ඇන්දේ නීල් පාට ෂර්ට් එක…ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය එනකොට අනිත් හැමොම දිනන පැත්තේ ගිහින් හිට ගත්තා ..රාජිත සේනාරත්න ඇමති….පාඨ්ලී චම්පික රණවක ඇමති ..අද බොහෝ තර්ක විතර්ක කරන් මහා දේශපාලන න්යායාචාර්යවරුන් එදා දිනන පැත්තේ ගිහින් හිට ගත්තේ….”