මේක තමයි එන්
ට්‍රස්ට් එක.
“ඊලඟට විවිධ සේවා සමූපකාර සමිතියේ සල්ලි මිලියන 600ක් ගහලා තියනවා මේකෙන්. එතකොට මේකේ වගකීම ගන්න ඕන කවුද එවකට හිටපු මුදල් ඇමතියි මහ බැංකුවේ අධිපතියි. මහබැංකු අධිපතිවරයා කියන්නේ කවුද එයාගේ නංගි වැඩ කළේ අධ්‍යක්ෂකවරයෙක් විදියට අර්ජුන් ඇලෝසියස්ගේ කොම්පැනියේ. නිවාඩි කබ්රාල්ගේ නංගි අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක්, මෙයා මහබැංකුවේ අධිපතිවරයා. එන් ට්‍රස්ට් එකෙන් හොරකම් කරපු සල්ලි වලින් මොකද කළේ කාල්ටන් රග්බි තරගාවලියට මුදල් අනුග්‍රහය ලබා දුන්නා. ක්‍රීඩකයන් වෙන්දේසි කරනකොට එක ක්‍රීඩකයෙකුට එන් ට්‍රස්ට් එකෙන් හොරකම් කරපු සල්ලි වලින් රුපියල් ලක්ෂ එකසිය එකලොහක් ගෙවනවා. කවුද මේ ක්‍රීඩකයා යෝෂිත රාජපක්ෂ. එන් ට්‍රස්ට් එකෙ කෝට් 1200ක් කියන එක ලොකුම වංචාවක් මූල්‍ය කේෂ්ත්‍රයේ....
මහින්ද රාජපක්ෂගේ හෙංචයියෝ දෙදෙනෙක් එන් ට්‍රස්ට් එකෙන් රුපියල් කෝටි 1200ක වංචාවක් කර තිබේන බව අමාත්‍ය කබීර් හෂීම් (10) පාර්ලිමේන්තුවේදි කළ අනාවරණය කළා.
“එන් ට්‍රස්ට්(nTrust) කියන සමාගම ගන්න, එන් ට්‍රස්ට් කියන්නේ ප්‍රාථමික ගණුදෙනුකරුවෙක්. Primary dealer කෙනෙක්. අර ඇලෝසියස්ගේ කොම්පැනිය වගේම. ඒකේ හිටපු කොටස්කරුවෝ කවුද? මහින්ද රාජපක්ෂ ගේ හෙංචයියෝ දෙදෙනෙක්. එන් ට්‍රස්ට් එකෙන් රුපියල් කෝටි 1200ක වංචාවක් මේ රටට වෙලා තියනවා. විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගේ අර්ථසාධක අරමුදලෙන්, විශ්‍රාම අරමුදලෙන් රුපියල් කෝට් 250 එන් ට්‍රස්ට් එකෙන් වංචා කරලා තියනවා. ඊලඟට මහබැංකුවේ සේවකයින්ගේ විශ්‍රාමිකයන්ගේ අරමුදලෙන් රුපියල් කෝටි දෙලක්ෂ පනස්දහසක් හොරකම් කරලා තියනවා. වංචාකරලා තියනවා. මේක තමයි එන් ට්‍රස්ට් එක.
“ඊලඟට විවිධ සේවා සමූපකාර සමිතියේ සල්ලි මිලියන 600ක් ගහලා තියනවා මේකෙන්. එතකොට මේකේ වගකීම ගන්න ඕන කවුද එවකට හිටපු මුදල් ඇමතිතුමයි මහ බැංකුවේ අධිපතිතුමයි. මහබැංකු අධිපතිවරයා කියන්නේ කවුද එයාගේ නංගි වැඩ කළේ අධ්‍යක්ෂකවරයෙක් විදියට අර්ජුන් ඇලෝසියස්ගේ කොම්පැනියේ. නිවාඩි කබ්රාල්ගේ නංගි අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක්, මෙයා මහබැංකුවේ අධිපතිවරයා. එන් ට්‍රස්ට් එකෙන් හොරකම් කරපු සල්ලි වලින් මොකද කළේ කාල්ටන් රග්බි තරගාවලියට මුදල් අනුග්‍රහය ලබා දුන්නා. ක්‍රීඩකයන් වෙන්දේසි කරනකොට එක ක්‍රීඩකයෙකුට එන් ට්‍රස්ට් එකෙන් හොරකම් කරපු සල්ලි වලින් රුපියල් ලක්ෂ එකසිය එකලොහක් ගෙවනවා. කවුද මේ ක්‍රීඩකයා යෝෂිත රාජපක්ෂ. එන් ට්‍රස්ට් එකෙ කෝට් 1200ක් කියන එක ලොකුම වංචාවක් මූල්‍ය කේෂ්ත්‍රයේ.”
“ලංකා බැංකුවේ අක්‍රිය ණය ප්‍රමාණය දහදෙනෙකුට දීලා තියනවා. ඒ අක්‍රිය ණය මුදලේ ප්‍රමාණය රුපියල් කෝටි 228ක්. අක්‍රීය අයිරා ප්‍රමාණය 15 දෙනෙකුට දීලා තියනවා. ඒකේ වටිනාමක් රුපියල් කෝටි 65යි. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2010 පොලී අනුපාතය අඩු වීමෙන් පාඩුව රුපියල් කෝටි 90 යි. එතකොට Pump and Dump න්‍යාය යටතේ ETF, EPF අරමුදල් වලින් අරගෙන සිලෝන් ග්‍රේට් ඇවියේෂන් කියන සමාගමට මේක කළේ අර්ජුන් ඇලෝසියස්ගේ සමාගමත් එක්ක හවුලේ නිවාඩ් කබ්රාල් බැංකුවේ අධිපතිවරයා විදියට. සිලෝන් ග්‍රේට් ඇවියේෂන් සමාගමෙන් කොටස් මිලියන 5ක්, ලාෆ්ස් ගෑස් සමාගමෙන් කොටස් මිලියන 57ක්, ද ෆිනැන්ස් එකේ කොටස් මිලියන 5ක්, සෙන්ට්‍රල් ෆිනැන්ස් එකේ කොටස් මිලියන 23ක්, බයිරහා කොම්පැනියේ කොටස් මිලියන් 1.2ක්, මේවායෙන් කෝටිගණනාවක් රජයට පාඩු වුනා.”
“එතකොට ග්‍රීක් බොන්ඩ් එකෙන් යූරො මිලියන 3000ක් නැත්නම් රුපියල් කෝටි 230ක් පාඩුවක්. ග්‍රීක් බොන්ඩ් එක අයෝජනය කරන්නේ මහ බැංකුවෙන්. ඊලඟට හෙජින් එකේ පාඩුව රුපියල් කෝටි 13425යි. මේකට වගකියන්නේ කවුද? අපි කියනවා නීතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවේ වංචාවලටත් මේ විදියටම කොමිසන් පත් කරලා මේ විදියටම ක්‍රියා කරන්න කියලා. මේ හොරුන් ටිකත් අල්ලන්න,”