මහනුවරදී අගමැතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති අතර ඒ අනුව තිලක් මාරපන විදේශ කටයුතු ඇමති ලෙස තාවකාලිකව පත් කරනු ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.
මාස දෙකක් තුලදී නැවතත් ඇමති ධුරය ලබා දීමේ පොරොන්දුව මත රවි කරුණානායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී බවද වැඩි දුරටත් සදහන් වෙයි.