ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 1, 2017

බැදුම්කර මංකොල්ලයට බැදුම්කර තක්කඩියා මහ බැංකුව පුරා නීල හොරු ස්ථානගත කල අයුරු මහ සාක්‍ෂියකින් හෙලි වේ..!!!

2015 වසරේ ප්‍රධානීන්ගේ දැඩි විරෝධතා මත සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන තීරණ ගන්නා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඉන් ඉවත් කොට සමන් කුමාර එහි ප්‍රධානියා බවට පත් කරලීමේ මෙහෙයුම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ අවශ්‍යතාව පරිදි සිදුවූවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආනන්ද ජයලත්  බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කර සිටියේය. 2015 වසරේ සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරිවරයා ලෙසින් කටයුතු කළේ සහකාර අධිපති ජයලත්....වීඩියෝ සහිතයි
මෙම සමන් කුමාර නැමත්තා මීට පෙර අර්ථසාධක අරමුදලේ සේවය කළ සමයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ප්‍රශ්නගත අයුරින් කටයුතු කළ අයෙකු බවට රාවයක් පැතිරගොස් තිබුණු බව ද ජයලත්  කොමිසම හමුවේ කියා සිටියේය. පසුව ඔහුව පරීක්ෂා කිරීමේ අරමුණින් ආයතන ප්‍රධානියා ලෙස ඔහුව සේවක අර්ථසාධක අරමුදලේ අවදානම් කළමනාකරණ අංශයට අනුයුක්ත කළ බව ජයලත්  වැඩිදුරටත් පැවසුවේය.
නමුත් මෙම පත්කිරීම සම්බන්ධයෙන් එවකට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්  තමාට දුරකතනයෙන් බැණ වැදුණු බවත් වහාම සමන් කුමාර සේවක අර්ථසාධක අරමුදලේ ඉදිරිපෙළ කාර්යාලයට අනුයුක්ත කරන ලෙස තර්ජනාත්මක ස්වරයෙන් පැවසූ බවත් ආනන්ද ජයලත්  වැඩිදුරටත් බැඳුම්කර කොමිසම හමුවේ අනාවරණය කර සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.