ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 19, 2017

ලක්‍ෂ 700 ක්‌ වැඩි මිලට පිළිකා රෝහලට 'පෙට්‌ සීටී' යන්ත්‍රය ගැනීමේ සූදානමක්‌...!!!

මහරගම පිළිකා රෝහල සඳහා මහජන ආධාර මත මිලදී ගන්නා පෙට්‌ සීටී ස්‌කෑනර් යන්ත්‍රය රුපියල් ලක්‍ෂ හත්සියයක්‌ වැඩි මිලට ගැනීමට යන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මහජනතාව මෙන්ම පිළිකා රෝගීන්ගේ ඥතීන් ද දායකත්වය ලබාදුන් අතර ඒ සඳහා රුපියල් ලක්‍ෂ දෙදහසකට අධික මුදලක්‌ එකතු විය.
පසුව අදාළ යන්ත්‍රය මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ටෙන්ඩර් කැඳවන ලද අතර එහිදී ඉදිරිපත් වූ මිල ගණන් අතරින් අඩුම මිලට වඩා රුපියල් ලක්‍ෂ හත්සියයක්‌ පමණ වැඩි මිලක්‌ ඉදිරිපත් කළ සමාගමෙන් එය මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
මේ වන විට මහරගම පිළිකා රෝහලේ අඩුපාඩු රැසක්‌ පවතින අතර මෙසේ වැඩිපුර වියදම් කෙරෙන රුපියල් ලක්‍ෂ හත්සියයෙන් එවැනි අඩුපාඩු රැසකට පිළියම් යෙදිය හැකි බව පිළිකා රෝහලේ සේවක සේවිකාවෝ පවසති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.