එල්.
ටී. ටී. ඊ. යේ 4000 ක පිරිසක් හමුදාවට යටත් නොවී උතුරේ සිටින
බව රියර් අද්මිරාල් සරත් වීරසේකර (4 දා) සඳහන් කළේය.
රජයට භාර වූ එල්. ටී. ටී. ඊ. ත්රස්තවාදීන් එකොළොස් දහස්
හයසියයක් දෙනා පුනරුත්ථාපන කළ නමුත් ඉහත කී කොටින් හාරදහසක
පිරිස හමුදාවට භාර වූයේ නැති බව පැවසූ ඒ මහතා ඔවුන් මනාව ආයුධ
පුහුණුව ලැබූවන් බවද කීවේය.
මේ කොටින්ගේ දත්ත බ්‍රිතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදය සතුව ඇති
බවද පැවසූ රියර් අද්මිරාල්වරයා එම සංවිධානයේ තහනම එරට රජය
මගින් ඉවත් කිරීම නිසා සංසදයේ ක්‍රියාකාරීන්ට උතුරට පැමිණීමට
ඉඩ ලැබී ඇති බව ද සඳහන් කළේය.
Saturday, August 5, 2017
කොටි 4000 ක් තවමත් උතුරේ සරත් වීරසේකර අනතුරු අඟවයි
Posted by
LANKANEWS ORAGANIZATION
at
August 05, 2017
Labels: Former LTTE arms procurer, human rights, yahapalanaya
කොටි 4000 ක් තවමත් උතුරේ සරත් වීරසේකර අනතුරු අඟවයි
2017-08-05T06:50:00+02:00
LANKANEWS ORAGANIZATION
Former LTTE arms procurer|human rights|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
