ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 11, 2017

මේ NGO බත්බැළයන් වහාම බැද දමන්න” (වීඩියෝ)

“සිරිසේන මහත්තයෝ….- මේ NGO බත්බැළයන් වහාම බැද දමන්න” (වීඩියෝ)පුරවැසි බලයේ අමුතු චණ්ඩියෙක් වන වී. අංගොඩ නැමැත්තාගේ පවුලේ සමාගමකට සංහිදියා ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 250ක් වෙන් වී ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය මාගල්කන්දෙ සුදත්ත හිමියන් මේ බව කියා සිටියේය. එහිමියන් දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝව පහතින්.

“මහා නා හිමිවරුන්ට අපහාස අවලාද කල – දඹර අමිල හිමිට ජනතාව අසූචිවලින් ගහයි..” දඹර අමිලට ඉදිරියේදී පාරේ බැස යාමට නොහැකි තත්වයක් උදාවනු ඇති බවත් ජනතාව අසූචිවලින් ගසනු ඇති බවත් බොදු බල සේනා සංවිධානය පවසා ඇත.කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මාගල්කන්දේ සුදත්ත හිමියෝ කියා සිටියේ දඹර අමිල  වහාම නිකායෙන් නෙරපා දමන ලෙස මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බවය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.