මහනුවර පිටත රවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගය මහා මාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල ගේ අමාත්‍යංශය යටතේ පවතින මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකිරීම් සිදුකරනු ලබයි.
චාමි, ලක්ෂමන් කිරිඇල්ලගේ පෞද්ගලික ලේකම්වරිය ද වේ.
කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකයා වන චමින්ද ද සිල්වාගේ සහයෙන් මෙම ගනුදෙනුව සිදුකර ඇති බවද එහි දැක්වේ.
චමින්ද , කෝටිපති ව්‍යාපාරික හැරී ජයවර්ධනට අයත් කොන්ටිනෙන්ටල් රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා බවද පැවසේ.
ඒ චමින්ද ගේ හිතවතියක විසින් පවත්වාගෙන යන රක්ෂණ තැරැව්කාර සමාගමක් වන Pro Site Insurance Broker Company හරහා සෙලින්කෝ රක්ෂණ සමාගම වෙත අදාළ ඉදිකිරීම් රක්ෂණය ලබාදී ඇතැයි ද ලංකා හි දැක්වේ.
මහින්ද රාජපක්ෂ රජය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ රක්ෂණ ආවරණ කොමිස් මුදල් පිළිබඳ එවක අමාත්‍ය නිර්මල කොතලාවල විමසීමෙන් පසුව නිලධාරින් විසින් ඒ සඳහා විසඳුමක් ලබාදී තිබූ බවද පැවසේ.
ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ සුභසාධක අංශයට රක්ෂණ තැරැවුකරුවකුට ලැබෙන හිමිකම් අංකය ලබාදී, අදාළ කොමිස් මුදල් එම සුභසාධක අංශයට බැර කිරීමට අමාත්‍යංශයේ නිලධාරීන් විසින් යෝජනා කර තිබූ බව පැවසේ.
එහෙත් වර්තමාන ඇමතිවරයා හා ඔහුගේ දියණිය ඒ සැලැසුම් සම්බන්ධ තැකීමක් කර නැතැයි ද වාර්තා වේ.
පෞද්ගලික පඩිනඩිවලට ලක්ෂ 21ක් වැඩියෙන් ගෙවලා
පාර්ලිමේන්තුවේ පිහිටි සභානායක කාර්යාලය නඩත්තුවට පමණක් 2016 වසරේ කිරිඇල්ල රුපියල් තුන්කෝටි හැටතුන් ලක්ෂ අනූ එක් ලක්ෂයක් වැය කර තිබේ.
වසර 2016 පෞද්ගලික පඩිනඩි සඳහා රුපියල් 23,800,000 ක් මුදලක් ඇස්තමෙන්තු කර තිබුණද, ඒ සඳහා රුපියල් 25,900,000 ක් වැය කර ඇති බවද පැවසේ.