ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 13, 2017

කුකුලන් බාර ඇමති කිකිලියන් එක්ක ගැටෙනවා බිත්තර අනතුරේ….!!!

නංගි අපි බදින්නේ කවද්ද?පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ බඳිමු අයියා ..!!!

ණ්ඩුවේ ගැටුම් හේතුවෙන් රට අනතුරේ වැටන ආකාරය ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මාධ්‍ය හමුවකට එක්වෙමින් අනාවරණය කළා. “දැන් බලන්න සංස්කෘතික ඇමති නපූ... පන්සලත් එක්ක පිං පෙට්ටියත් එක්ක ගැටෙනවා. සංස්කෘතිය අනතුරේ. රිලාසිරි ක්‍රීඩා ඇමති ක්‍රීඩයින් එක්ක ගැටෙනවා. ක්‍රීඩාව අනතුරේ. සෞඛ්‍ය ඇමති නැව් හොරා වෛද්‍යවරුන් එක්ක ගැටෙනවා. සෞඛ්‍ය අනතුරේ. කුකුලන් බාර ඇමති කිකිලියන් එක්ක ගැටෙනවා. බිත්තර අනතුරේ. හරකුන් භාර ඇමති එළදෙනුන් එක්ක ගැටෙනවා. කිරි ටික අනතුරේ. අට පාස් පඹ ජනාධිපති නපු...අගමැති එක්ක ගැටෙනවා. ආණ්ඩුව අනතුරේ.” “අද කාටුන් එකක් මම උදේ පාන්දර දැක්කා. එක තරුණියක් අහනවා අනිත් තරුණියගෙන් අර කොල්ලා පස්සෙන් එනවා බං බදින දවස අහ අහ මොකද්ද මම මේකට කියන්නේ කියලා. අනිත් තරුණිය උත්තර දෙනවා පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ බදිමු කියලා කියන්න කියලා. ඒ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතුව කල් යනවා වගේම පළාත් සභා මැතිවරණයත් ඒ ආකාරයෙන්ම මැතිවරණ සිතියමින් අකුලන්න මේ ආණ්ඩුව කටයුතු කරන බව අපි ඉතා වගකීමෙන් යුතුව අනාවරණය කරනවා.
රාජ්‍ය පාලනය ගිලිහිලා.” “ඔබට මතකද සිරිකොතේ අලියට වෙඩි තියපු පොලිස් රාලහාමි මේ රටෙන් අහපු ප්‍රශ්නය ඔබට මතකද? ඔහු ඇහුවා මේ රටේ ආණ්ඩුවක් තියනවද කියලා. මිත්‍රවරුණි අපිට අහන්න තියෙන්නෙ මේ සියළු නාඩගම් දිහා බලන් ඉදලා මේ රටේ ආණ්ඩුවක් තියනවද? කියලා.” එහිදි අදහස් දැක්වු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා “මැතිවරණ කොමසාරිස්වරයා මාතර මැතිවරණ කාර්යාලයට ගිහින් කියනවා මම ලෑස්තියි ඡන්දය තියන්න මට පාර්ලිමේන්තු පනත සම්මත කරලා දෙන්න කියලා. නමුත් පාර්ලිමේන්තු පනත සම්මත කරන්න ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු සහයෝගය දෙන්න කැමති වුනාට පනත පාර්ලිමේන්තුවට ගෙනාපු ආණ්ඩුව පනත සම්මත කරන්න දිනයක් දෙන්නේ නැහැ. මේකට ගමේ බසාවෙන් කියනවා කකුලට වෙට්ටු දානවා කියලා. ආණ්ඩුව හිතනවා අනිත් මිනිස්සු දන්නේ නැහැ කියලා එයාලා වෙට්ටු දානවා කියලා. දාන දාන වෙට්ටුව දාන්නේ ඡන්දය නොතියා ඉන්න ඇයි බය?”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.