ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 22, 2017

රාජිත නැව් හොරා තප්පුලන ගෙරි වදන්....!!!

මේ දේශපාලන කාළකණ්නීන් තැන තැන වපුරන සමාජ විරෝධාකල්පයන් නිසා රටේ බහු ජාතිය වන සිංහල ජනතාවට මහත් ව්‍යයසනයක් සිදුවේ. වරක් මේ තිරිසන් මානවයා සිය මෝඩ පුත්‍රයා   සමග මුලතිව් ප්‍රදේශයට ගොස් ද්‍රවිඩයන් අමතා සිංහලයන් පතුරු ගැසුවේය .මේ රාජිත නැමති රටේ අවාසනාවට පහළවූ තක්කඩියා කළ සමාජ විරෝධී කථාවක සම්පිණ්ඩනයකී.


සියලු ජාතින්ට සම අයිතිය දිය යුතුයි.. මුස්ලිම් රටවල වෙනත් ජාතීන් ද ඉන්නවා..

බේරුවල අබේපිටිය ඉක්රා කාර්මික විද්‍යාලයේ 25 වන සැමැරුම් උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන්පැවැත්වීණි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය  තිරිසනා,...
“අපි කුඩා කාලයේ සිංහල, මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් කටයුතු කළා. මිත්‍රව සිටියා. නමුත් වර්තමානයේ ආගම්වලට සමහරු ගරහනවා. බෞද්ධයින් අබෞද්ධකම් ගැන කථා කරනවා. සිංහලයින් මහා ජාතිය කියලා කියනවා. ජනගහනයෙන් මුස්ලිම් අය අඩුයි. නමුත් සියලු ජාතින්ට සම අයිතිවාසිකම් ලබා දිය යුතුයි. ජාතීන් ආරක්‍ෂා කල යුතුයි. කිසිවෙක් අනෙක් ජාතියට පහර දෙනවා නම් එය නිර්ලැජ්ජිත වැඩක්. හිංසා පීඩා කරන්න එපා.
මුස්ලිම් ජනතාව ජිවත් වන වෙනත් රට වල අනෙක් ජාතින් නොමැති බවට ඇතැමුන් ප්‍රකාශ නිකුත් කරනවා. වෙබ් අඩවි වල තිබුණා. ලෝකයේ කොහේද එහෙම රටවල් තියෙන්නේ. මමත් රටවල සංචාරය කර තිබෙනවා. ඉරාකය, පලත්තීනය ඇතුලු තවත් මුස්ලිම් රටවල ක්‍රිස්තියානි ආගමිකයින් ද සිටිනවා. පලස්තීනයේ ඇමැති මණ්ඩලයෙන් ක්‍රිස්තියානි ආගමිකයින් සිටිනවා. කබීර් හෂිම් මට ප්‍රකාශ කලා, මුස්ලිම් රටවල වෙනත් ආගමිකයින්, ජාතින් සිටින ප්‍රතිශත ලබා දෙන්නම් කියලා. විවිධ අසත්‍ය මත පතුරුවන්න එපා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස පෙන්වමින් වැරැදි අර්ථකථන, වැරැදි සංඛ්‍යා ලේඛණ ඉදිරිපත් කරනවා. මුස්ලිම් ජනතාව අතර ද අන්තවාදීන් සිටිනවා. නමුත් බහුතර සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජාතිකයින් අහිංසකයි. මේ රටේ දේශපාලඥයින් සහ මාධ්‍ය තමයි මෙම ගින්න ඇවිලෙන්න කටයුතු කලේ. ඔවුන් සියලු දෙනාම එකම විත්තිකූඩුවට ගෙන ආ යුතුයි.
සෞදි ආරබියෙන් ඔබට උදව් කරනවා. මොකද ලංකාවේ ආර්ථිකය විනාශ කර ඇති බැවින්. ජාතිවාදය, ආගම්වාදය තුරන් කල යුතුයි. සියලු දෙනාටම එක හා සමානව සලකන්න. එකමුතුව රට ගොඩ නගන්න. ජාතිවාදීන් මොනවා ප්‍රකාශ කලත්, මුස්ලිම්වරුන් ජාතිවාදීන් වෙන්න එපා. අන්තවාදයට යන්න එපා. සහෝදරත්වයෙන් කටයුතු කරන්න. බෞද්ධ දර්ශනය මගින් පෙන්වා දි ඇත්තේ ජාතිය යනු මිනිස්කම යන්නයි. සෑම ආගමකම ශෘස්තෘවරුන් එය පෙන්වා දි තිබෙනවා.”
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.