ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 28, 2017

මැරුණු කොටි යළි මතුවේ...!!!

අතුරුදන් හා මරා දැමූ බව පැවසූ හිටපු කොටි 200 ක්‌ රටවල් 5 ක...!!!
 අතුරුදන් වූ හෝ මරාදැමූ බවට ප්‍රචාරය වූ කොටි 200 ක්‌ රටවල් පහක සිටින බව හෙළි වී ඇත.
එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවකින් මේ රහස හෙළි වී තිබේ.

නෝර්වේ, ස්‌විට්‌සර්ලන්තය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන රටවල මොවුන් සිටින අතර එම රටවල් එකී කොටි ගැන ශ්‍රී ලංකා රජයට  තොරතුරු ලබාදීම ප්‍රතික්‌ෂේප කර ඇත.

ශ්‍රී ලංකා රජය අතුරුදන් වූවන්ගෙන් කාර්යාලයක්‌ ස්‌ථාපිත කර ඇතත් එම රටවල්වල සිටින කොටි ගැන තොරතුරු ලබාගැනීමට නොහැකිවී ඇත.
 
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.