ජාතික සම්මාන පිරිනැමීමක් සිදු කිරීමට නම් ඵහි ප්රමිතියක් තිබිය යුතුය.කලාව ,ප්රජා සත්කාරය.මානව සේවය,පරහිතකාමීත්වය,දේශමාමකත්වය ආදී එකී ,මෙකී,නොකී දෑ සඳහා සම්මාන දිය හැකිය .නමුත් ඵසේ සම්මාන දීමට තෝරාගත් සුදුසුකම් ලත් පුද්ගල කමිටුවක් තෝරා ගත යුතුය .ඒ සඳහා සමාජය පිළිගත් ස්වාධීන උගත් විනිශ්චය මඬුල්ලක් තෝරා පත් කිරීම පිළිගත් සම්මතයයි.ඒත් මේ බෙනේ රිළා රංචුව ඵසේ කොට නැත.ඔහු ගෙන් හෝ ඇය ගෙන් ජන ප්රජාවට, උපන් දේශයට, සිදුවී ඇති සේවය නිරණය කළ යුතුය . රටක් නියෝජනය කරන තානාපති කාර්යාලයක් නම් ඵම වගකීම ඉතා ඉහලය .
තානාපතියා වටේ ගොට්ට අල්ලන බත් බැලයන්ට සහ කැමරාවක් අටවා මංපොර යැයි කටමෑත දොඩවා යූ ටියුබ් දමන රිලා පැඟිරන්ගේ ඕනාවට ඵසේ කළ නොහැක.අඩුම වශයෙන් ජාතික කොඩිය යනු කුමක් දැයි හඳුනා ගත් උන් නම් ඊටද කමක් නැත .මෙය ඇත්තටම රිලවුන්ට බෙදු අයිස්ක්රීම් වැනිය .අහෝ මේ රිළා හැතිකරේ නොදුටු ලක්පුර...!!!
සෝචා