නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් උප ජනාධිපතිනම් තුනක් ඇති කරන බවත්
ඉන් එක උප ජනාධිපති ධුරයක් තමනට හිමිවන බවත් ඇමති මනෝ ගනේෂන් විසින්
සදහන් කර ඇත.
ඇමතිවරයා විසින් මේ බව සදහන් කර ඇත්තේ තමනට හිතවත් ව්‍යාපාරිකයින් පිරිසකටය.
කෙසේ වෙතත් මෙම තනතුරු ඇති කිරීම ගැන වූ යෝජනාව මේ වන විටත් ඇත්තේ සාකච්චා මටට්මේය.
ජනාධිපතිකම සැමදා සිංහලයන්ට වීම බෙදුම්වාදයයි.. දෙමල-මුස්ලිම් ජාතීන්ටත් උප ජනාධිපතිකම් ඕනෑ..
රටේ ජනාධිපති ධුරය සිංහල ජාතිය සතු වීම බෙදුම්වාදය බවත් දෙමළ හා
මුස්ලිම් ජාතීන් සදහා උප ජනාධිපති ධුර ලබා දිය යුතු බවත් රාජ්‍ය භාෂා හා
ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන් සදහන් කරයි.
ඇමතිවරයා සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් මේ බව සදහන් කර ඇත.
‘රටේ ප්‍රධාන තනතුර ප්‍රධාන ජාතියට සතු විය යුතුයි කියන්නේ නම් එය
බෙදුම්වාදයයි. උප ජනාධිපති තනතුරු දෙන්න ඕනෑ දේශපාලන පක්ෂයකට නොවෙයි.
සුළු ජාතීන්ටයි. අපි ඉල්ලන්නේ කොටසක් නොවෙයි. අපත් මේ රටේ කොටස් කරුවන්
කියා තහවුරු කල යුතුයි’
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, July 22, 2017
මං උප ජනාධිපති වෙනවා..- ඇමති මනෝ...!!! මීළඟ පිළිලය
Posted by
lankanews
at
July 22, 2017
Labels: lankanews, mano ganeshan, racisit tamils, TNA politicians, TNA politics, yahapalanaya
මං උප ජනාධිපති වෙනවා..- ඇමති මනෝ...!!! මීළඟ පිළිලය
2017-07-22T09:01:00+02:00
lankanews
lankanews|mano ganeshan|racisit tamils|TNA politicians|TNA politics|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
