ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 22, 2017

මං උප ජනාධිපති වෙනවා..- ඇමති මනෝ...!!! මීළඟ පිළිලය

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් උප ජනාධිපතිනම් තුනක් ඇති කරන බවත් ඉන් එක උප ජනාධිපති ධුරයක් තමනට හිමිවන බවත් ඇමති මනෝ ගනේෂන්  විසින් සදහන් කර ඇත.
ඇමතිවරයා විසින් මේ බව සදහන් කර ඇත්තේ තමනට හිතවත් ව්‍යාපාරිකයින් පිරිසකටය.
කෙසේ වෙතත් මෙම තනතුරු ඇති කිරීම ගැන වූ යෝජනාව මේ වන විටත් ඇත්තේ සාකච්චා මටට්මේය.
ජනාධිපතිකම සැමදා සිංහලයන්ට වීම බෙදුම්වාදයයි.. දෙමල-මුස්ලිම් ජාතීන්ටත් උප ජනාධිපතිකම් ඕනෑ..
 රටේ ජනාධිපති ධුරය සිංහල ජාතිය සතු වීම බෙදුම්වාදය බවත් දෙමළ හා මුස්ලිම් ජාතීන් සදහා උප ජනාධිපති ධුර ලබා දිය යුතු බවත් රාජ්‍ය භාෂා හා ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන්  සදහන් කරයි.
ඇමතිවරයා සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් මේ බව සදහන් කර ඇත.
‘රටේ ප්‍රධාන තනතුර ප්‍රධාන ජාතියට සතු විය යුතුයි කියන්නේ නම් එය බෙදුම්වාදයයි. උප ජනාධිපති තනතුරු දෙන්න ඕනෑ දේශපාලන පක්‍ෂයකට නොවෙයි. සුළු ජාතීන්ටයි. අපි ඉල්ලන්නේ කොටසක් නොවෙයි. අපත් මේ රටේ කොටස් කරුවන් කියා තහවුරු කල යුතුයි’

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.