ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 20, 2017

කරුප්‍පයියා ගේ කරුංකා සහ කොකේන්.....!!! ලංකාව විනාශ කරන බදුර්දීන් අපතයා එලවා දමන්න...!!!

කොකේන් තොගය ගෙන්වා ඇත්තේ ප‍්‍රබල ඇමතිවරයෙක්.. බදියුදීන් ද පැටලේ.. මෙන්න සියළු තොරතුරු..
පසුගිය 20  දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොකේන් මත්ද‍්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3.2 (කෝටි 320) ඉක්මවන බව පොලීසිය පවසයි. රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට ගෙනයමින් තිබූ සීනි කන්ටේනරයක තිබූ කොකෙන් කිලෝ 3230ක් ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.වීඩියෝ සහිතයි
සතොස ගබඩාවකට සීනි ප‍්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක තිබී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝ 218 පසුපස පැහැදිලිවම ආණ්ඩුවේ ඇමතිවරයෙක්, ඔහුගේ සහෝදරයෙක් සහ සහචරයන් සිටින බවට පූජ්‍ය පාහිංගල ආනන්ද සාගර හිමියෝ පවසති.විල්පත්තු වන විනාශය පසුපසද සිටින්නේ මෙම පිරිසම බවද උන් වහන්සේ මාධ්‍ය අමතමින් කියා සිටියහ.
පළමු කොටම මෙම සිද්ධියට අදාලව සතොස බාරව සිටින ඇමති රිෂාඞ් බදියුදීන් ඉල්ලා අස්විය යුතු බවටද උන් වහන්සේ කියා සිටිති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.