රෑටත් වැඩ...
නිදාගන්නවත් නෑ..දැන්...
" වොක්ස්වැගන් "
හදන සද්දේ....
ලබුයායෙන් ගෙයක්
අරන් උන වින්නැහියක් ....!
අළුත් කාර් අරගන්නට
පෝලිම මහපාර දිගට..
යන්නත් බෑ දැන් හවසට....
අනේ අනිච්චං......!
රසික සඳරුවන්
Posted by
lankanews
at
July 09, 2017
Labels: unp politicians, unp corruptions, unp deals, yahapalanaya