ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 10, 2017

තවත් කොටියෙක් නිදහස්....!!!

දුම්රිය මාර්ගය පිපිරවීමට තැත් කළැයි චෝදනා ලත් සැකකරු නිදහස්‌ කොළඹ - කටුනායක දුම්රිය මග පිපිරවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ජෙයරාම් රාමනාදන් නමැත්තා කොළඹ විශේෂ අධිකරණය විසින් නිදහස්‌ කර ඇත.

 2007 වසරේදී රහස්‌ පොලිසිය මොහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර මොහු සහකාර පොලිස්‌ අධිකාරිවරයකු වෙත සැපයූ පාපොච්චාරණයේදී දොaෂ ඇති බවට අනාවරණය වී තිබේ. වසර 10 ක්‌ පමණ සැකකරු අත්අඩංගුවේ සිටි අතර ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු පිළිබඳව නිරීක්‍ෂණ කිරීම හා පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගැනීම ගැන ද ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.