ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, July 13, 2017

හිවල් කුමන්ත්‍රණ උතුරේ...!!!

UN විශේෂ නියෝජිතයින් උතුරේ අධිකරණ විනිසුරුවන් මුණ ගැසි රහස් සාකච්ඡා..!!!


 මානව හිමිකම් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්ෂන්  ඇතුලු පිරිසක් උතුරු පළාතේ අධිකරණ විනිසුරුවන් සමඟ විශේෂ සාකච්ජාවක් වවුනියාව මහාධිකරණ සංකීර්ණයේදි පවත්වනු ලැබීය.
වව්නියාව මහාධිකරණ සංකීරණයට පැමිණි මෙම පිරිස පිළිගනු ලැබුවේ වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර සෂි මහේන්ද්‍රන් විසිනි.

අනතුරුව මාදිකරණ සංකීරණයේදී වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර සෂි මහේන්ද්‍රන්  ,මන්නාරම මහාධිකරණ විනිසුරු ටි.එස්.ඒ.මනාෆ් ,වවුනියාව ,කිලිනොච්චිය හා මුලතිව් දිස්ත‍්‍රික් මහේස්ත‍්‍රාත් අධිකරණ විනිසුරුවරුන් අදාළ සාකච්ජාවන් වෙනුවෙන් සහභාගී විය.
අදාල සාකච්ඡාව සඳහා මාධ්‍යට අවසර නොතිබූ අතරම මෙහිදී උතුරු පළාතේ පවතින මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති අතරම මෙම සාකච්ඡාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තවත් නියේජිත පිරිසක් ද එක්ව ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.