ඉන්දුනීසියාවේ බෞද්ධ විහාරස්ථාන 6ක් ගිනිතබා විනාශ කර ඇති අතර,
ඉන්දුනීසියානු බලධරීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගිනී
තැබීම සම්බන්ධයෙන් ඉස්ලාම් භක්තිකයන් 7ත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට
පොලීසිය කටයුතු කර ඇති බවයි.
උතුරු සුමාත්‍රා දූපතේ, තන්ජුන් බාලි නගරයේ පිහිටි මෙම විහාරස්ථාන එරට
සුළුතර චීන ජාතිකයන් සිය ආගමික කටයුතු සදහා භාවිතා කර ඇතැයි සදහන්.
සුමාත්‍රා දූපතේ ජීවත් වන චීන කාන්තාවක්, ඇගේ නිවස අසල පිහිටි මුස්ලිම්
පල්ලියෙන් නැගෙන අධික ශබ්දය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව
බෞද්ධ සහ කොන්ෆියුසියස් දහමට සම්බන්ධ පන්සල්වලට ගිනි තබා ඇති බවයි වාර්තා
වන්නේ.
අතීතයේ බෞද්ධ රටක් වූ ඉන්දුනීසියාවසියවස් ගණනාවක් පුරා සිදුවූ දැවැන්ත
සංහාරයකින් පසුව මේ වන විට 86% කඉස්ලාම් බහුතරයකින් යුතු ඉස්ලාමීය රටක් බවට
පත්ව තිබෙන අතර, සුළුතර ආගමිකයන් ඉලක්ක කරමින් ප්‍රහාර හා බියවැද්දීම්
නිරන්තරයෙන්ම සිදුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ.
Sunday, July 23, 2017
ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !!!
Posted by
LANKANEWS ORAGANIZATION
at
July 23, 2017
Labels: dozer buddhist temple, lankanews, muslim attack aluthgama, muslim attack beruwala, muslim chirathu himi, muslim district request, Muslim extremist, Muslim population
ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !!!
2017-07-23T13:42:00+02:00
LANKANEWS ORAGANIZATION
dozer buddhist temple|lankanews|muslim attack aluthgama|muslim attack beruwala|muslim chirathu himi|muslim district request|Muslim extremist|Muslim population|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
