ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 11, 2017

ජවිපෙ හෙළුව රටටම හෙළිවෙයි-මැයි රැළියට වරාපිටිය විදුහලෙන් ළමුන් ගෙනත්.. රුපියල් 200ක මුදලක්ද අයකර ගෙන”

අම්පාර, මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් පසුගිය මැයි පළමු වැනිදා කොළඹ බී.ආර්.සී පිටියේ පැවැති මැයි රැලියකට පාසල් සිසුන් තිස්දෙනෙකු සහභාගි කරවීම පිළිබඳව මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම මැයි රැලියට සහභාගි වූ දරුවෙකුගේ පියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ.බී. ධර්මදාස  මේ පිළිබඳ සොයාබලා තිබේ.
එහිදී පාසලේ ගුරුවරයෙකු විසින් තමන්ව මැයි රැලියට අරගෙන ගිය බවට සිසුන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව සාක්‍ෂි ලබාදී තිබේ.අදාළ විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකු සහ ගුරුවරියක විසින් තමන් රැගෙන ගිය බවට මෙම රැලියට සහභාගි වූ සිසුසිසුවියන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයාට ලබාදෙන ලද ලිපියේ සඳහන්ව තිබේ.
එමෙන්ම මැයි රැලියට සහභාගි වූ දරුවන්ගෙන් ආහාර සඳහා රුපියල් 200ක මුදලක්ද අයකර ගෙන තිබේ.එම සිසුන් පිරිස පසුගිය අප්‍රේල් 30 වැනිදා පස්වරුවේ වරාපිටිය සිට කොළඹ බලා පිටත්ව ගොස් ඇති අතර, එදින අලුයම කොළඹට ළඟාවීමෙන් අනතුරුව විහාරස්ථානයක ලැගුම් ගෙන තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.