
මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් නාවලපිටියේ පිහිටි කර්මාන්ත ශාලාවක් ජාතිවාදීන් විසින් ගිනි තබා ඇති බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක ඇමති රවුෆ් හකීම් උත්සව සභාවක් අමතමින් ප්‍රසිද්ධියේ කියා සිටියේය.
කෙසේ වෙතත් අදාල කර්මාන්ත ශාලාවේ හිමිකරු විසින් එම ස්ථනයේදීම ප්‍රසිද්ධියේ කියා සිටියේ තම කර්මාන්ත ශාලාව ගිනි ගත්තේ කිසිවෙකු විසින් ගිනි තබා නොව විදුලි කාන්දුවකින් බවයි.[Video]
සිංහලයන් විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇතැයි ඇමති හකීම් කරන ප්‍රකාශය සහමුලින්ම ප්රතික්ෂෙප කරන බවද ඔහු පැවසීය.
