ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 29, 2017

රිලාසිරි කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බඩවල් බලන්නෙ නැතෙයි...?

උසස් පෙළ ලක්ෂ එක හමාරකින් 20,000ක් විතරලු කැම්පස් එන්නෙ. එහෙම අමාරුවෙන් ඇවිත් මෙහෙම ද ළමයි වැඩ කරන්නෙ කියලා ජාතික රූපවාහිනිය සැබෑ ජාතික පුරස්නයක් මතු කරනවා.
හැබෑ නේන්නං.
කෝටි දෙකකින් ජහපාලන ආණ්ඩුවට තේරිලා ආපු එවුන් කරන වැඩ ගැන ජාතික රූපවාහිනියට ඔහොම හිතෙන්නෙ නෑ.
මිථ්‍යාව අදහන කොට ඔහොම වෙනවා, බොලව්....!!!
...............................................................................................
අපි නං හිතන් උන්නෙ ක්‍රීඩාව දේශපාලනයෙන් නිදහස් කරලා කියලා බොලව්!
දැන් ක්‍රීඩකයන් ගෙ බඩවල් බලන්නෙත් ඇමති.
කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බඩවල් බලන්නෙ නැතෙයි...?

..............................................................................................

ජහපාලන ආණ්ඩුව, රාජපක්ෂ ආණ්ඩුව වගේ නෙවෙයි බොලව්.
'මේවා කන්නෙ බොන්නෙ නැති එකෙකුට යන්න දෙන්නෙ නෑ' කියලා පොලීසියෙ මාමලා කැම්පස් කොල්ලො, කෙල්ලො සේරම අල්ලලා, ගොඩනැගිල්ලකට එක්කං ගිහිල්ලා, පැන්ටයි, මාරි ඉස්කෝතුයි දීලා බොලව්.
 ........................................................................................................................
 
සෞඛ්‍ය අමාත්‍යාංශෙදි ඔලු පළලා, ඉස්පිරිතාලෙට යවනවා මැහුං දාන්ඩ.
මේ ක්‍රමෙත් නරක නෑ බොලව්.
...............................................................................................................
 
හෙල්මට් දා ගෙන, මූණු ආවරණ දා ගෙන ඇවිත් නිරායුධ සිසුන්ට ගහන්නෙ ආරක්ෂක අංශ නං, කොණ්ඩම් දා ගෙන ගණිකාමඩම් වටලන්න ගිහිනුත්, ආරක්ෂක අංශ වෙන්ඩ පුඵවන් බොලව්.
නෙද්දකිං.....!

- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.