හැබෑ නේන්නං.
කෝටි දෙකකින් ජහපාලන ආණ්ඩුවට තේරිලා ආපු එවුන් කරන වැඩ ගැන ජාතික රූපවාහිනියට ඔහොම හිතෙන්නෙ නෑ.
මිථ්‍යාව අදහන කොට ඔහොම වෙනවා, බොලව්....!!!
...............................................................................................
අපි නං හිතන් උන්නෙ ක්‍රීඩාව දේශපාලනයෙන් නිදහස් කරලා කියලා බොලව්!
දැන් ක්‍රීඩකයන් ගෙ බඩවල් බලන්නෙත් ඇමති.
කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බඩවල් බලන්නෙ නැතෙයි...?
..............................................................................................

ජහපාලන ආණ්ඩුව, රාජපක්ෂ ආණ්ඩුව වගේ නෙවෙයි බොලව්.
'මේවා කන්නෙ බොන්නෙ නැති එකෙකුට යන්න දෙන්නෙ නෑ' කියලා පොලීසියෙ මාමලා කැම්පස් කොල්ලො, කෙල්ලො සේරම අල්ලලා, ගොඩනැගිල්ලකට එක්කං ගිහිල්ලා, පැන්ටයි, මාරි ඉස්කෝතුයි දීලා බොලව්.
........................................................................................................................
සෞඛ්‍ය අමාත්යාංශෙදි ඔලු පළලා, ඉස්පිරිතාලෙට යවනවා මැහුං දාන්ඩ.
මේ ක්‍රමෙත් නරක නෑ බොලව්.
...............................................................................................................
හෙල්මට් දා ගෙන, මූණු ආවරණ දා ගෙන ඇවිත් නිරායුධ සිසුන්ට ගහන්නෙ ආරක්ෂක අංශ නං, කොණ්ඩම් දා ගෙන ගණිකාමඩම් වටලන්න ගිහිනුත්, ආරක්ෂක අංශ වෙන්ඩ පුඵවන් බොලව්.
නෙද්දකිං.....!
- කුමාර ලියනගේ