ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Thursday, June 8, 2017

පාහර රාජිතයා මාධ්‍ය හමුවේදී කියා ඇත්තේ බොරු …

මුස්ලිම් ජාතිකයින්ගේ ව්‍යාපාරික ස්ථාන ගිනි තබා ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් යයි ඇමති රාජිත සේනාරත්න  පවසයි.
ඤාණසාර හිමි අත්අඩංගුව ගැනීමට අධිකරණ නියෝගයක් ඇතැයිද පවසන ඇමතිවරයා මේ වන විට සැගවී සිටින උන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බවද සදහන් කරයි.


රාජිත මාධ්‍ය හමුවේදී කියා ඇත්තේ බොරු …බොදු බල සේනාවෙන් ක්ෂණික පිළිතුරු …ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න මෙරට නොව ලෝක අධිකරණයකින්වත් වරෙන්තු නෑ ....!!!
පසුගිය දින කිහිපයේදී සිදු වූ මුස්ලිම් ජාතික වෙළදසැල් ගිනි ගැනීම්වලට වගකිය යුත්තේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බවත්, එබැවින් උන්වහන්සේ අත්අඩංගුව ගැනීම සදහා අධිකරණ නියෝගයක් ලබා දී තිබෙන බවත් ඇමති රාජිත සේනාරත්න සිදු කල ප්‍රකාශය බොදු බල සේනා සංවිධානය ප්‍රතික්ෂේප කරනවා.“ඥානසාර හිමි පිලිබදව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බොරු කියයි  VIDEO


ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න පල කල අදහස්.
“ඥානසාර හිමි පිලිබදව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බොරු කියයි යනුවෙන් බොදු බල සේනා සංවිධානය නිල ෆෙස් බුක් පිටුවේ දක්වා ඇති සටහන 
“කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍යහමුවේදී බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පිලිබදව අසත්‍ය කරුණු කිහිපයක් ප්‍රකාශ කර ඇත.


රාජිත සේනාරත්න පවසන පරිදි ශ්‍රී ලංකාවේ හෝ ලෝකයේ කිසිදු අධිකරණයකින් ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත්කොට නොමැත.පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට ප්‍රකාශයක් ලබාගැනීම සදහා පැමිණෙන ලෙස උන්වහන්සේට දන්වා තිබු අතර ඥානසාර හිමි නියෝජනය කරමින් ජනාධිපති නිතිඥ්ඥවරයකු ඒ සදහා සහබාගී විය.
රට පුරා සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සදහා ඥානසාර හිමි සම්බන්ධ බවට රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටි අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ කිසිදු පොලිස් ස්ථානයකින් එවැනි ක්‍රියා සදහා ඥානසාර හිමි සම්බන්ධ බවට අධිකරණයට කරුණු වාර්තා කර නොමැත.”



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.