ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 9, 2017

කටාරය සමග ඇමති රිෂාද් ගේ සෘජු සබදතා.. සිදුකල ව්‍යාපෘති හා ඇමතිගේ ගිණුම් වහා පරීක්ෂා කරනු !!

ISIS ඉස්ලාම් ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ලවී ඇති කටාර් රාජ්‍ය සමග අමාත්‍ය රිෂාඩ් බදුයුර්දීන් පැහැදිලි සම්බන්ධතා පවත්වා ඇති බව සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගලකන්දේ සුදත්ත හිමි පවසයි. අද ( 09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.
ඒ නිසා වහාම අමාත්‍යවරයා සම්බන්ධයෙන් රජය පැහැදිලි පරීක්ෂණයක් සිදු කල යුතු බවද උන්වහන්සේ සදහන් කළා. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ මාගල්කන්ද්දේ සුදත්ත හිමියන්,
“දැන් කටාර් එක්ක තියන සබදතා අරාබි රටවල් නවතා දමා තිබෙනවා. සියළුම සම්බන්ධතා මෙයට ඇතුළත්. ඇයි මේ අත්හිටුවීම සිදු කලේ ? කටාර් රාජ්‍යය ISIS සංවිධානය පෝෂණය කරනවා කියන චෝදනාව මත. අන්න දැන් තමා බළලා මල්ලෙන් එළියට පැනපු අවස්ථාව.

අපි මීට කලින් අනාවරණය කළා රිෂාඩ් බදුයුර්දීන් ඇමතිවරයාට කටාර් රාජ්‍ය එක්ක සම්බන්ධතා තියන බව. ඒ ව්‍යාපෘති සම්බන්ධයෙන්.කටාර් රාජ්‍යයෙන් අමාත්‍යවරයාට ලැබුණු ගිණුම් සම්බන්ධයෙන්, ඒ මුදල් සම්බන්ධයෙන් හොයන්න කියලා අපි කිව්වා. අපි කියනවා වහාම රිෂාඩ් බදුයුර්දීන් ගැන හොයන්න. මොකද කටාර් රාජ්‍යට බරපතල චෝදනා තියනවා. වහාම නෛතික ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා අපි රජයට බල කරනවා. ”” අපි රජයට බල කරනවා. ”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.