ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 2, 2017

සිංහලයින්ට නීතියෙන් වන වෙනස්කම් නවතමු.

පාර්ලිමේන්තුව සම්මත කරන නීති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබා දෙන නඩු තීන්දු ද නීති ලෙස සැළකේ. පාර්ලිමේන්තුව සම්මත කරන නීති සිංහල භාෂාවෙන් පැනවුවද ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නඩු තීන්දු සිංහලෙන් ලබා නො දේ. මෙය නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන්නට පටහැනි තත්ත්වයකි. මෙය නිවැරදි නො කිරීම බහුතර සිංහල ජනතාවට සිදු කරන බලවත් අසාධාරණයකි. මන්ද තමන් පාලනය කරන නීති මොනවාද යන්න දැනගැනීමට ජනතාවට  ඇති අයිතිය අහිමි කිරීම යහපාලනය නොවන හෙයිනි.

 එමෙන්ම නීතිය පිළිබද මූලික අධ්‍යාපනයක් ලැබීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇත. දියුණු රටවල පාසල් විෂය නිර්දේශයට මූලික නීතිය විෂය ඇතුළත් කර ඇත්තේ ජනතාවගේ ඒ අයිතියට ගරැ කරමිනි. අපේ රටේ ජනතාවට අහිමිකර ඇති ඒ අයිතිය ලබා ගත යුතුය.
නීතිඥ අරුණ උණවටුන

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.