එංගලන්තය 2009ට පෙර කොළඹ වගේ වෙයි.. මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලන්ඩන් බ්‍රිජ් අසලදී 13 ක් මරුට..
ඊයේ ලන්ඩන් වේලාවෙන් රාත්‍රි 10 ට එනම් ශ්‍රීලංකාවේ වේලාවෙන් අද උදේ 3 ට
පමණ පිට පිට 3 වෙනි ත්‍රස්තවාදී ප්‍රහාරයත් එංගලන්තයට එල්ල වී ඇති බැව්
වාර්තා වේ.
මෙයින් මේ වනවිට සමාන්‍ය වැසියන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර
ත්රස්තවාදීන් බෝම්බ කට්ටල පැලදගෙන සිටි බැව් ලන්ඩන් පොලිසිය වාර්තා කරයි.VIDEO
පොලිසිය විසින් එල්ල කල ප්‍රහාරයෙන් ත්රස්තවාදීන් 3 දෙනෙකු මිය ගිය බැව් වාර්තා කොට ඇත.
2009 ට පෙර කොළඹ මෙන් නිරන්තරයෙන්ම් ත්‍රස්තවාදී ප්රහාරයන් එල්ලවන රටක්
ලෙස එංගලන්තය පත් වි ඇති බැව් එංගලන්තයේ සිටින ශ්‍රිලාංකිකයෙකු අප වෙත
වාර්තා කොට ඇත. link
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, June 4, 2017
ඵදා ඵල්.ටී.ටී ත්‍රස්ත බිය අද යුරෝපයේ...ඊයේත් ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක් ...!!!
Posted by
lankanews
at
June 04, 2017
Labels: bomb blasting, europe muslims, islamic attack, london attack, london bombblast, ltte bombs, ltte carders in london, muslim agenda, Muslim extremist
ඵදා ඵල්.ටී.ටී ත්‍රස්ත බිය අද යුරෝපයේ...ඊයේත් ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාරයක් ...!!!
2017-06-04T09:05:00+02:00
lankanews
bomb blasting|europe muslims|islamic attack|london attack|london bombblast|ltte bombs|ltte carders in london|muslim agenda|Muslim extremist|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
