ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 7, 2017

දේශපාලුවෙකුට නකුට වැනිම

සමහරක් දේශපාලුවන් රැපවාහිණී නාලිකා කැමරා සමග පෙරහැරකින් ඇවිත් ගංවතුරට බැස මුට්ට කරේ ගසාගෙන පෝටෝ ගහගෙන ජනතාව රවටමින් පත්තර සහ ව්ද්යුත් මාධ්‍යයෙන්ද ප්‍රචාරය කරමින් කල නාඩගම ගැන මුහුනු පොතේ වන කතා බහා දුටුවෙමි.අද ඒ දේශපාලුවන් ගංවතුරෙන් පිඩාවට පත්වුවන්ට මුට්ට කරගසා හමාරය. ගංවතුර ද පලා ගොස්ය.
එය සම්පුර්ණ සත්‍යයකි.අප අවුරැදු 69ක් දුටුව යතාර්ථය ද එයයි. සත්‍ය දුටුවත් ,අරුත දැනුවත්වූවත් ,යථාර්තය අවබෝධ කරගැනීමටත් එයට නිසි විකල්පයක් සෙවීමටත් කිසිවිටෙක කිසිවෙකු උනන්දුවුන බවක් නොපෙනේ. පාරම්පාරික එකාකාරී දේශපාලනයට ඇබ්බැහිවී එයින් පිටත ගැන සිතීමකින් තොරව තමන් නියේජනය කරන පාට සහ පැරෂුට් වලින් ගොඩබහින දේශපාලුවෙක් හෝ පරම්පරාවෙන් එන දේශපාලුවෙකුට නකුට වැනිම අපේ සිරිත විය. මේ ක්‍රමය අනුගමනය කල අපි කිසිම අවස්ථාවක ඉන් ඔබ්බට ගිය දියුනු පාලනයක් හෝ අවංක ජනතා සේවකයින් ගැන සිතන්නට ඇති දෙගිඩියාවත්  එහෙමත් නැත්නම් කුජුප්සාව සහ වහල්කමත් කල්පනාකර තීරණයක් ගැනීමට මොලයේ ඇති අඩුපාඩුවත් නිසාම අවුරැදු 69ක වන්චනික දේශපාලන   කුණාටුවට අසුවි අපට විදින්න සිදුවු දුක් කම්කටොලු සීමාව අදවනවිට ඉක්මවා ගොස්ය. එදා දහස් ගනනින් හොරාකාපු හොරැ අද කෝටි ප්‍රකොටි ගනනින් සොරා කයි. පාර්ලිමේන්තුවේ සුළුතරයගේ හඩ අවදි නොවන්නට යහපාලනය වචනයවත් අපේ කණට ඇසෙන්නට ඉඩ නොතිබිනි. ඒ සුලුතරයගේ හඩ ආතල් ගැනීමට සහ සොරාකෑමට පමනක් පාර්ලිමේන්තුවේ ලැගපු දේශපාලුවන්ට අද මැයි දින පෙලපාලි වලින් පසුව පිට්ටනිය පවිත්‍රකිරීමටත් ගංවතුරෙන් පසු මුට්ටකරගැසීමටත් විව්ර්ත කිරීම්වලට යන කෝටි ගණන් වියදම්  කපා හැරීමටත් සිදුවී කිබේ. 
නන්දසිරි තේනුවර

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.