ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 15, 2017

කුරවැසි පාදඩ පෙරමුණේ රැස්වීමට ආ සිවුරු හොරා....!!! අඹර දමිළ

ඥාණසාර රිලවෙක්.. බුදු හාමුදුරුවන්ගේ මූණේ දැලි ගානවා..- දඹර අමිල[Video]
 බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි රිලවෙක් ලෙස නැටවන අයෙක් වුවත් මේ දැලි ගාන්නේ බුදුන් වහන්සේගේ මුහුණේ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ ‘පුරවැසි බලය’ සංවිධානය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.VIDEO

පසු ගිය කාලයේ මහා පාරිශුද්ධ භික්‍ෂුවක්සේ පෙනී සිටින මේ අඹර දමිළ  අහිංසකයන්ගෙන් මුදල් ගසා කා ඇති පුවතක් අප සතුය.

රට රැකියා දෙන බව කියා කෝටි ගණනක් වංචා කළැයි

දඹර අමිල හිමි අත්අඩංගුවේ

විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් කෝටි ගණනක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවට සැකපිට දඹර අමිල හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (27) පෙරවරුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයන් රවටා විවිධ රටවලට යවන බවට පොරොන්දු වී දඹර අමිල හිමියන් මුදල් ලබාගත් බවට මේ වන විට පැමිණිලි 15 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න මහතා පැවැසීය.
එක් එක් පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන පසුව විදෙස් රැකියා සඳහා යවන බවට සැකකරු පොරොන්දු වී ඇතත් මුදල් ලබාගෙන පොරොන්දු වූ අයුරින් එම පුද්ගලයන්ට විදේශයන් වෙත යාමට අවස්ථා සලසා නොදීම හේතුවෙන් වංචාවට අසු වූ අය විසින් මෙසේ පොලිීසියට පැමිණිලි කැර ඇත.
මේ පැමිණිලි ලැබීමෙන් පසු සිදුකළ විමර්ශන මඟින් සැකකාර හිමියන් තවත් කීප දෙනකුගේ සහාය ඇතිව දිගුකලක සිට මේ වංචාව සිදුකර තිබෙන බවට හෙළිව ඇතැයි පොලීසිය කියයි.
සැකකරු ඊයේ පෙරවරුවේදීී තලංගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඔහුට වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමට සහාය වූ අනෙකුත් සැකකරුවන් පිළිබඳව ද පුළුල් ලෙස පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලීසිය වැඩිදුරටත් කීය.
සැකකාර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවාගෙන ඊයේ සවස වන විටත් වැඩිදුර ප්‍රශ්න කළ බව පවසන පොලීසිය වංචාවට හසු වූ තවත් පුද්ගලයන් පැමිණිලි කිරීමට ඉදිරිපත් වනු ඇතැයිි විශ්වාසය පළ කෙළේය. සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පරීක්ෂණ ආරම්භ කැර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.