ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 4, 2017

හොර ඔප්පු ජාවාරම ජයටම

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් හිමියන් 4000 කට අධික පිරිසකට ව්‍යාජ ඔප්පු සකස්‌ කළ ජාවාරම්කරුවන් නිසා රුපියල් කෝටි 300 ක වටිනා තම ඉඩම් අහිමි වී ඇත.
මෙම පිරිස රහස්‌ පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිලිවලින් ඒ බව තහවුරු වී තිබේ.
මේ ව්‍යාජ ඔප්පු සකස්‌ කිරීමේ මහා පරිමාණ ජාවාරමට ඇතැම් නීති අංශ හා කෝටිපති ව්‍යාපාරිකයන් සහ මැර දේශපාලනඥයන්ද සම්බන්ධ වී ඇතැයි අපරාධ විමර්ශන ආරංචි මාර්ග පවසයි.
මෙසේ කෝටි ගණන් හොර ඔප්පු ලියු සහ තවමත් ලියන අයෙකු මහරගම ඇත.ඵසේම සංවිධානාත්මකව මෙසේ හොර ඔප්පු ලියවන සමාජය ඉදිරියේ කලාකාරිණියක් සේ පෙනීමට උත්සාහ ගත් ඵක්තරා ගණිකාවක්ද මේ අතර වේ.මහරගම වෙසෙන මිත්‍රසේන නම්වු හොර නොතාරිස් කෙනෙකු ලියූ හොර ඇටෝර්නි බළපත්‍ර මෙන්ම ඔහු සැකසූ හොර ඔප්පුද බොහෝවේ .මේ සියල්ල ඉදිරියේදී අනාවරණය කිරීමට අප සූදානමින් සිටිමු.ඵමෙන්ම ඔබගේ තොරතුරුද අප වෙතට ඵවන මෙන් ඉල්ලා සිටිමු.විශේෂ ලිපියක් මගින් මුන් සේරම අප සමාජය හමුවට ඉදිරියේදී නිරාවරණය කරන්නෙමු.

මෑතකදී රජයේ බැංකුවක්‌ මගින් ව්‍යාපාරිකයකුට විකුණු රුපියල් කෝටි 15 ක ඉඩමකටද ව්‍යාජ
ඔප්පුවක්‌ සකස්‌ කර ඇති බව අනාවරණය වී ඇත.
විදේශගතව සිටි ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් රැසක්‌ තම මව්පියන් සතු ඉඩම්වලට යැමේදී එම ඉඩම් පිටස්‌තරයන්ට අලෙවි කර ඇති බව හෙළි වී ඇතැයි ඉහළ පෙළේ පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

 මේ සම්බන්ධ පැහැදිලි සාක්‍ෂි සහිත ලිපි ලේඛණ අප සතුව ඇත.මෙසේ කෝටි ගණන් හොර ඔප්පු ලියු සහ තවමත් ලියන අයෙකු මහරගම ඇත.
ඵසේම සංවිධානාත්මකව මෙසේ හොර ඔප්පු ලියවන සමාජය ඉදිරියේ කලාකාරිණියක් සේ පෙනීමට උත්සාහ ගත් ඵක්තරා ගණිකාවක්ද මේ අතර වේ.විශේෂ ලිපියක් මගින් මුන් සේරම අප සමාජය හමුවට ඉදිරියේදී නිරාවරණය කරන්නෙමු. පසුගියදා  ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරියද කෝටි ගණනක දේපළ සඳහා හොර ඔප්පු ලියා මාට්ටු විය නමුත් උසාවිය ඒ හොරුනට ඇප ලබාදී තිබුණී.
 http://www.lankanews.org/2016/06/blog-post_54.html#more

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.