ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 4, 2017

අපේ ජනතාවට විෂ සහල් ගෙන්වා ඇත්තේ රිෂාඩ් බදුර්ධීන් ජඩයාලු...!!!

දවසක් ගියත් පිළුණු නොවෙයි.. ගුලි හදා පොළොවේ ගැසුවත් කිසිත් නොවෙයි.. සතොසෙන් රසායනික අඩංගු හාල් ජනතාවට විකුණයි..


 මේ දිනවල ලක් සතොස මගින් අලෙවි කරන ආනයනය කරන ලද සහල් සම්බන්ධව පාරිභෝගිකාව විසින් මේ වනවිට එම සහල් මිලදි ගත් පිටකෝට්ටේ ලක් සතොස වෙළෙද සැල වෙත පැමිණිලි කොට ඇත.
එම පාරිභෝගිකාව පවසන අන්දමට මෙම හාල රසායනික සංඝටක ඇතුලත් කොට කෘත්‍රිමව නිෂ්පාදනය කොට ඇති බවක් හැගේ.[Video]

ඇය විසින් එවන ලද මෙම වීඩියෝව නැරඹීමන් මෙම හාල් පරිභෝජනය කිරිම මනුෂ්‍ය ශරීරයට හානි කර බැවින් සතොස ගබඩාවල ඇති හාල් සම්බන්ධයෙන් වහාම පරික්ෂාවට ලක් කොට එම හාල් තොග නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙස ද එම පාරිභෝගිකාව ඉල්ලා සිටි.
මේ සම්බන්ධව වහාම පරීක්ෂාකොට දැනට ලක් සතොස අලෙවිසැල් වල අලෙවියට තබා ඇති සහල් තොග ඉවත් කොට අවශ්‍ය තීරණයක් ගත යුතු බවත් විශේෂයෙන්ම ගංවතුරෙන් පිඩාවට පත් ප්‍රදේශවල සතොස මගින් මිලදිගෙන බෙදාහරින වියලි ආහාර ද්‍රව්‍යයවල මෙන්ම පිසු ආහාරවල ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කල යුතු බව ජනතාව අවධාරණය කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.