සිවුරු පොරවාගත් ජාතිවාදීන්ට භික්ෂූන් කියන්න බෑ.. මං ජනාධිපති කාලේ අරලියගහ මැදුරේ දෙමල පංති කලා..!!!
සිවුරු පොරවාගෙන ජාතිවාදය අවුස්සන අයට භික්ෂුන් වහන්සේලා කිව නොහැකි බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ( දේශද්‍රෝහී මැහැල්ල ) පවසයි.
ගාල්ලේ මාපලගමදී ඇය කියා සිටියේ චීවරයක් දරා ගත්තේ නම් කල යුත්තේ බුදුන්
වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමත් එම ධර්මය ජනතාවට කියාදීම බවත්ය.
තව දුරටත් අදහස් පල කරමින් ඇය එහිදී කියා සිටියේ තමන් ජනාධිපති වී
සිටියදී ජනාධිපති මන්දිරයේ දෙමල පංති දැමූ බවත් එමගින් ඇමතිවරුන් සෑහෙන
දුරට දෙමල ඉගෙන ගත් බවත්ය. පසුව එම පංති කඩා වැටුනු බවද ඇය සදහන් කලාය.
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

Monday, June 12, 2017
වැහැරී ගිය තිරිසන් යෝනිය නැවත කට අරී....!!!
2017-06-12T18:03:00+02:00
lankanews
againsed sinhala buddhists|Chandrika Bandaranaike Kumaratunga|Chandrika Kumaratunga|con person chandrika|fake chandrika|lankanews|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
