ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 11, 2017

ස්වභාවික විපත් නොම වේවා ! අධර්මිෂ්ඨ බල බිදේවා! සිංහල ජාතියට පින්වත් නායකයන් බිහිවේවා !පිංකම රුවන්මැලිසෑයේ..!!!

රටේ ඇතිවෙමින් පවතින ස්වභාවික විපත් සහ ආපදා තත්වයන් පහව ගොස්, අධර්මිෂ්ඨ පාලකයන්ගේ බල බිදී, සිංහල ජාතියට සුදුසු නායකයන් බිහිවේවා යැයි පතමින් සිදුකෙරෙන අධිෂ්ඨාන පුජාවක් සහ පිරිත් සජ්ජායනයක් ජුනි මස 11 ඉරිදා සවස 4 ට අනුරාධපුර රුවන්මැලි සෑ සළ පතළ මලුවේ දී පැවැත්වේ.
රුවන්මැලි සෑ සමිඳුන්ට දස දහසින් සුදු නෙලුම් මල් පුදා, සුවද පූජා,ශබ්ධ පූජා පවත්වා පිංකම සිදු කෙරේ.

මේ කටයුත්ත සංවිධානය කලේ ආධ්‍යාත්මිකව දියුණු ගිහි පැවිදි උතුමන්ගේ උපදෙස් පරිදි බව පැවසූ සංවිධායක කමිටු සාමාජික වෛද්‍ය චන්න ජයසුමන පුණ්‍යකර්මයට සහභාගී වන ලෙස පින් කැමැති සියලු දෙනාට විවෘත ආරාධනයක් ද සිදු කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.