බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ආගම් වලට විරුද්ධව කටයුතු නොකරන බවත් උන්වහන්සේ ආවේගශිලිව කටයුතු කරන බව දේශ හිතෙෂි භික්ෂු පෙරමුණේ නායක බෙංගමුවේ නාලක හිමියන් පවසයි.කැස්බෑව බලමුළුවේ දේශනයක් හා එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
අද
වෙනතුරු කිසිදු පල්ලියකට ප්රහාරයක් එල්ලවී නොමැති බව පෙන්වා දෙන බෙංගමුවේ
නාලක හිමියන් වැඩිදුරටත් කියා සිටියේ ,උ /නැගෙනහිර විශාල ලෙස පුරාවස්තු
සංහාරයක් සිදුවන බවයි.
උතුරු පළාත තුළ පන්සල් හදන්න බෑ යැයි කියන විග්නේෂ්වරන් ,සිවාජලිංගම්ට මේ කිසිවක් අදාළ නොවන බවයි උන්වහන්සේ පැවසුවේ.
“දැන් අර ක්රියාත්මක වෙන්නේ සංහිදියාව කියලා එකක්.අර අම්මණ්ඩි කෙනෙකුගේ මූලිකත්වයෙන් සිදු වෙන.ඔය සරත් විජේසූරිය වගේ ලොට්ට මහාචාර්යවරු එයාලා දන්නේ දේශපාලන බළකාමය තුළ බලයට ඇවිල්ලා තමන් සැප විදින එක විතරයි.කුළු ගහන්න ඕන මේ රටේ වැදගත්කම අන්න්යතාවය නොතකා කටයුතු කරන ඔය දේශපාලකයන්ටයි උගත් මෝඩයින්ටයි.” උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.