ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 11, 2017

අර අම්මණ්ඩිගේ සංහිදියාවේ උතුරට පන්සල් බෑලු … !!!

විග්නේෂ්වරන් …සිවාජලිංගම්ට අදාළ නොවුණාට ඥානසාර හිමිට අදාළයි …ලොට්ට මහාචාරි සරත් විජේසුරිය බළ කාමියෙක් …දන්නේ සැප විදින්න...!!!
 බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ආගම් වලට විරුද්ධව කටයුතු නොකරන බවත් උන්වහන්සේ ආවේගශිලිව කටයුතු කරන බව දේශ හිතෙෂි භික්ෂු පෙරමුණේ නායක බෙංගමුවේ නාලක හිමියන් පවසයි.කැස්බෑව බලමුළුවේ දේශනයක් හා එක් වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
අද වෙනතුරු කිසිදු පල්ලියකට ප්‍රහාරයක් එල්ලවී නොමැති බව පෙන්වා දෙන බෙංගමුවේ නාලක හිමියන් වැඩිදුරටත් කියා සිටියේ ,උ /නැගෙනහිර විශාල ලෙස පුරාවස්තු සංහාරයක් සිදුවන බවයි.

උතුරු පළාත තුළ පන්සල් හදන්න බෑ යැයි කියන විග්නේෂ්වරන් ,සිවාජලිංගම්ට මේ කිසිවක් අදාළ නොවන බවයි උන්වහන්සේ පැවසුවේ.
“දැන් අර ක්‍රියාත්මක වෙන්නේ සංහිදියාව කියලා එකක්.අර අම්මණ්ඩි කෙනෙකුගේ මූලිකත්වයෙන් සිදු වෙන.ඔය සරත් විජේසූරිය වගේ ලොට්ට මහාචාර්යවරු එයාලා දන්නේ දේශපාලන බළකාමය තුළ බලයට ඇවිල්ලා තමන් සැප විදින එක විතරයි.කුළු ගහන්න ඕන මේ රටේ වැදගත්කම අන්න්‍යතාවය නොතකා කටයුතු කරන ඔය දේශපාලකයන්ටයි උගත් මෝඩයින්ටයි.” උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.